~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    :rofl::rofl::rofl:
    euLOPNO.jpg

    not my type :dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::P ekane asahane kiyanne

    not my type :dull::dull:

    එහෙනම් උඹ කැමති ටයිප් එක කියපන්.....කොන්ඩේ ක්‍රේල්/ස්ට්‍රේට්
    හම කළු/ තලෙළු/ සුදු
    ඇස් දුඹුරු / කළු
    උස/ කොට
    කෙට්ටු/ මහත :baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පට්ටනේ.....ඔය වීල් පට්ට හයියයි නේ....ගේමක් නැතුව කොටයක් උනත් කැපුවහැකි. අපේ රටේ නම් කම්මල් වල ආයුධ හදන්නේ පරණ දුනු වලින් නේද ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    එහෙනම් උඹ කැමති ටයිප් එක කියපන්.....කොන්ඩේ ක්‍රේල්/ස්ට්‍රේට්
    හම කළු/ තලෙළු/ සුදු
    ඇස් දුඹුරු / කළු
    උස/ කොට
    කෙට්ටු/ මහත :baffled::baffled:

    images


    :love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්නවද එංගලන්තේ රග්බි කණ්ඩායමේ නිල ලාංඡනය.. සුදු බෝඩර එක සහිත .රතු රෝස මල.

    2jkQuZ4.jpg



    අහල තියෙනවද Wars of the Roses.එංගලන්තයේ කිරුල වෙනුවෙන් ලැන්කැස්ටර් වරු සහ යෝර්ක් වරු අතර පවතී සිවිල් යුද්ධය....


    The Black Arrow: A Tale of the Two Roses කියන පොත කියවල තියෙන්නේ කව්ද? සිංහල පරිවර්තනයක් තියෙනවා...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පට්ටනේ.....ඔය වීල් පට්ට හයියයි නේ....ගේමක් නැතුව කොටයක් උනත් කැපුවහැකි. අපේ රටේ නම් කම්මල් වල ආයුධ හදන්නේ පරණ දුනු වලින් නේද ?


    :yes::yes:
    5160 spring steel