ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.
මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.
හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින්...