1. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    මල්ලි තඩි ලේලන්ඩ් බස් කාරයෝ ඩුවෙල් ක්ලච් එකක් තියන අහිංසක මිනිහෙකුට ක්ලච් එක බේරගන්න දෙනේනෙ නැති මහ කුප්ප සමාජයක් මේක. :( ඉන්දියන් කාරයෝ හයි කරන්ඩ ඕනේ ඔය වයිකිං මගුලට ඩුවෙල් ක්ලච් එකක්. එතකොට තේරෙයි බස් බඩාලට
  2. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    ඔව් විසෙල් එකේ හීට් වෙන්නේ ක්ලච් එක. වැඩේ කියන්නේ ඒක ක්ලච් එකේ ආයුකාලයට බලපානවා. මොකද ක්ලච් දෙකක් එකට තියන සංකීරණ යුනිට් එකක් ඒක. සාමාන්‍යයෙන් එන්ජින් එක හීට් වෙනවා කියන්නේ රේඩියේටර් එකේ වතුර අඩුවෙලා, වෝටර් පම්ප් එක වැඩ කරන්නෙ නැති වෙලා, ෆෑන් එකේ හෝ ෆෑන් බෙල්ට් වල දෝශ ඇවිල්ලා එන්ජින් හීට්...
  3. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    Thanks ලංකාවේ ප්‍රසිද්ධ හොන්ඩා ඔය කියපු මාදිලි තමයි. :D:D
  4. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    ඔව් මචං. මම පුද්ගලිකව හිතන්නෙ නෑ ඕකේ ටර්බෝ එකේ අව්ලක් එයි කියලා.
  5. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    ස්පෝටි ගතිය දෙන්න වෙන්න ඕනේ ඉතිං. CVT ඉතිං මෝටරයකින් දුවනවා වගේ ගතියක්නේ ෆීල් වෙන්නේ.
  6. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    Thanks :yes: අටවලා තමයි ගොඩක් අය දෙන්නේ ඩුවෙල් කල්ච් මාරුකරාට පස්සේ අනිවාර්යෙන් ක්ලච් කිස් පොයින්ට්,සොලනොයිඩ් වෑල්, ටෙස්ට් ඩ්‍රයිව් ගියර් කැලිබ්‍රේෂන් වගේ කලිබ්‍රේෂන් බේසික් සෙටිං කරන්න ඕනි. වැඩේ ටිකක් සංකීරණයි වගේම හොද දැනුමක් තියන කාර්මික ශිල්පීන් කරන්න ඕනේ. නැත්තං ඩුවෙල් කල්ච් මාරු කරලා...
  7. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    Thanks Welcome pute..... Thanks bro :D
  8. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    අන්න හොද ළමයි :D Thanks bro :D Thanks bro
  9. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    :D :D:D Thanks :D Thanks :yes::yes:
  10. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    welcome bro වෙට් ක්ලච් දැම්මත් ඒක වැඩ කරන්නේ ගියර් බොක්ස් එකේ ඔයිල් බාත් එක ඇතුලේ. ඉතිං ලොකු වෙනසක් තියෙයිද කියලා කියන්න බෑ. ඔව් එක බර අඩුයි. ඒ නිසා විසෙල් එකේ තරම් හීට් වෙන්නෙ නෑ. ඉතිං ආයුකාලය තරමක් වැඩි. නමුත් ගැටලුව එන්න පුලුවන්.
  11. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    සමහරු ඔය විසෙල් එකේ පෙනුමට ආසයි. එහෙම ආස අය ඩුවෙල් ක්ලච් ප්‍රශ්නයක් තියනවා කියලා දන්නෙ නෑ. මොකද එහෙම අයගේ වාහනවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ගැන දැනුම නිල්. ඉතිං හැම වාහනයකම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය දකින්නේ සාමාන්‍ය විදිහට. ඉතිං ඕක ගන්නවා. නිතරම මහාවිශාල ට්‍රැෆික් සෙට් වෙන, මහ කදුවලත්...
  12. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    :no::no: දැනට ඔය වැගන් ආර් එක උඹට හොදා බං
  13. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    වාහනයක් ගන්න හොයද්දි හරි වැදගත් වෙයි නේ. Welcome bro Thanks machan Thanks bro

    No contents