අනිවාර්යෙන් අයියේ. තමන් ප්‍රිය දෙයක් තියෙන්න ඕනේ. ඒ දේ වෙලාවකට එක මතකයක්, ගිතයක් ඇසීම වගේ ඉතාම සුලු දෙයක් උනත් වෙන්න පුලුවන්.
ආපහු විල් තෙර පටන්ගමුද අයියේ. :) ඒකෙන් අයියගේ ජීවිතය විතරක් නෙවෙයි. තව මම ඇතුළු සිය ගානකගේ ජීවිත සමබර කරගන්න අවශ්‍ය සාරය ලැබෙනවා. මම නම් කියන්නේ අයියේ ලියන්න නෙවෙයි මේකට...