1. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    මාර සතුටුයි මෝරයියගේ ආකල්පය ගැන. අලුතින් ගන්න ඉන්න වාහනයට හදපිරි සුභ පැතුම්.
  2. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    සතුටුයි මෝරා අයියා. මමත් හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්නේ ෆිනෑන්ස්, නය නැති නිසා. හැබැයි දැන් තියන තත්වෙ හැටියට මට ඊළග වාහනේකට යද්දි ලක්ෂ හතරක් පහක් වත් ෆිනෑන්ස් කරන්න වෙයිද දන්නෙ නෑ. මොකද කෑශ් ගනිද්දි ටැක්ස් වලින් හොයාගන එයි ඊළගට. මොකද උන් දන්නෙ නෑනේ සල්ලි එකතු කරලා වාහන ගන්නවා කියලා. :dull:
  3. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    නෑ බං. යූස් කරලා නෑ. ඒ නිසා දන්නෙ නෑ. හැබැයි පරණ වාහන ගනිද්දි අන් කොමන් ඒවා ගන්න එපා බං. අනාත වෙනවා. :dull:
  4. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    :shocked::shocked::angry::angry: කිසිම ලැජ්ජාවක් නැතුවනේ කොපි කරලා තියන්නේ. මේකේ එකෙක්මද දන්නෙ නෑ :dull::dull:
  5. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    මේ කරන වැඩේ ලොකු පිනක්, අපිවත් පිනට දායක කරගන, පිං කර ගන්න සලස්වනවට ඔයාලා කණ්ඩායමටම පිං
  6. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    හොද වැඩේට සුභ පැතුම් බාර ගන්නවා මේක 23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 25 පුස්තකාලයට සුදුසු පොත් කීපයකුත් එවන්නම්.
  7. Mr.Tom

    Nissan FB13

    ටිකක් පරණ උනත් බලලා ගත්තොත් වදයක් දෙන්නෙ නෑ. කතාවට කියන්නේ ලාන්සර් බොක්ස්, කිචි කිචි ඩෙලිකා, FB 13, ටොයෝටා ෂෙල්, තැපැල් නයින්ටිය ජපනට වැරදිලා හදපුවා කියලා. ඒ තරම් ඔය වාහන පාවිච්චි කරන්න පුලුවන්. අනිත් එක ඔය මිලට තියන ඉන්දියන් එකකට වඩා හැම අතින්ම ඕක හොදයි.
  8. Mr.Tom

    Nissan FB13

    EFI නෙමෙයි. EFI ආවේ b14 එකේ ඉදලා. ඕකේ තියන්නේ නෝමල් කාබ් එකක් නෙවෙයි. ටිකක් සංකීරනයි. නමුත් වදයක් දෙන්නෙ නෑ.
  9. Mr.Tom

    ඉතිං කොහොමද මචෝ.. මේ පාර මාකිං ගියාද. තත්වය කොහොම වෙයිද.

    ඉතිං කොහොමද මචෝ.. මේ පාර මාකිං ගියාද. තත්වය කොහොම වෙයිද.
  10. Mr.Tom

    Dental doctor Help

    අවිවාදයෙන්ම මේ සිරිලකේ හොදම දන්ත ශල්‍ය වෛද්‍යවරයා අපේ dath kimbula පීඑම් එකක් දමා විමසන්න https://www.elakiri.com/forum/member.php?u=329688
  11. Mr.Tom

    අවුරුදු ගානක් කෙල්ලෙක් වෙනුවෙන් ඒක පර්ශව

    මල්ලි කෙල්ල උඹව දන්නෙවත් නැත්තන් ඒකපාර්ශවීයව ආදරය කරන්න එපා. මාස ගානක් නම් කමක් ඒත් අව්රුදු ගානක් කොහොමවත් එපා. ටික ටික කෙල්ලට හිතවත් වෙලා මාස කීපයක් ඇතුලත කෙල්ලෙක්ගෙන් අහන්න. ඕනෙ නම් නැවත කීප වතාවක් ට්‍රයි කරන්න. ඒත් කැමති වෙන්නෙ නැත්තන් ඒ කෙල්ල බොහෝ විට තමන්ට කැමති වෙන්නෙ නෑ. ඕනෙ නම් ඉන් එහාට...
  12. Mr.Tom

    පෝස්ට් එක දැම්මා බලන්න මල්ලි.

    පෝස්ට් එක දැම්මා බලන්න මල්ලි.
  13. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    ඔව් මචං කලර්ස් පැටලිලා. මේ පහල තියනවා වගේ නිවැරදි වෙන්න ඕනේ. බ්‍රේකර් වලට ෆේස් ඉන්පුට් එක දෙමු. ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ දුඹුරු පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අපිට බස් බාර් එක යොදාගන්න පුලුවන්. බස් බාර් එක නිව්ටල් වයර් එකට මොකද වුනේ...
  14. Mr.Tom

    අභිරහස් ලෙස අතුරුදහන් වු කීරියේ වැස්සියෝ

    තනූජක නම් බිසී. Ridila ගැන නම් හරියටම කියන්න බෑ, බොහෝවිට වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙන්න ඕනේ. බඩියත් බිසී ඇති කියලා හිතනවා. පොරට නිදිමරන්නත් හොද නෑනේ.
  15. Mr.Tom

    Nissan FB13

    අදහස් ඩීසල්, පැට්‍රල් දෙකම තියනවා. හැබැයි පැට්‍රල් එක ගන්න. මොකද පැට්‍රල් එකේ පාට්ස් හොදට තියනවා. 1300 සීසී සහ 1500 සීසී කියන මෝල් දෙකෙන්ම කාර් එක එනවා. 1500 සීසී තමයි පැට්‍රල් හොදට කරන්නෙ සහ මාකට්. Carburetor එන්ජින් එකක් එන්නේත නමුත් Twin cam එකක්. ඒ නිසා එන්ජින් එකේ පවර්එක සහ ඔප්ෂන් හොදයි...

    No contents