ඕවා පහත් කරලා තමයි හදන්නෙ නගින්න බහින්න පහසු වෙන්න විශේෂයෙන් වයසක අය ආබාධිත අය සහ ලමයි ගෙනයන ගෝකාට් වලට ලමයා ඉද්දිම ඉස්සරහ උස්සලා ඇතුලට ගන්න පුළුවන් තනියම. මැද සීට් නැති කොටසක් තියනවා ගෝකාට් සහ රෝදපුටුවලට. ආබාධිත අයව රියදුරාම ඇවිල්ලා නග්ගනවා බස්එකට. නගරවල නම් පැ. km 40ක විතර වේගෙන් තමයි යන්නෙ.