හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?

Sen-lu

Well-known member
  • බය වෙන්න එපා, දීලා බලමු. බැරි උනොත් එලවමු. NPP කියන්නෙ බලට කෑදර කට්ටිය නෙවී. බැරිනම් බෑ කියලා යයි. :yes: :yes:

    🤭🤭

    රනිල්ටත් දීල බැරි උනොත් එලවන්න පුළුවන් වෙයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    රනිල්ටත් දීල බැරි උනොත් එලවන්න පුළුවන් වෙයිද?

    අනිවා පුලුවන්. ට්‍රයි එකක් දීල බලපල්ලා
     
    • Haha
    Reactions: BLJboss

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉංග්‍රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්‍රගල් කරන්නේ.

    ඔව් මොකක්ද සීන් එකක් තියන්වා

    ගොතයක් තියෙනවා වගේ මටනම් හිතන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඉංග්‍රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්‍රගල් කරන්නේ.
    Mey gaanita vitharai un set eken hodata English puluvan.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සීතාගේ වැරදක් නෑ බන්. just got conned. දන්න විදියට හොඳ පීඩියෑට්‍රීශන් කෙනෙක්. උගත් වෙච්ච පලියට ගන්න/කරන හැම එකම හොඳ තීරන නෙවී කියලා කියන්න හොඳම උදාහරන.

    ජේරාජ්ගෙ ගෑනි දැන් බබා වගේ ඉන්නෙ මිනිහගෙ ඔක්කොම කලු සල්ලි ටික අර ඇවෙන්ඩ්‍රා (නම ශුවර් නෑ) ගාව හිර උනා අරූව මැරුවාම.

    සීත වගේ උන් තමා බන් භයානකම, වෙද කම ගැන නෙමේ කියන්නෙ,
    දේශපාලන භාවිතය,
    ගෝට ගෙ වේදිකා වල යූ එන් පී එක පට්ට ගහල, දැන් රනිල් ගෙ තුරුලේ

    ප්‍රතිපත්තියක් නැති, බලය පවත්වා ගැනීම පිනිසම කරන වැඩ, තමුන් ගෙ පැවැත්ම ගැන ඔහොම ආත්මය පාවල දෙන උන් රට ගැන හිතන්නෙ නෑ, කොටින්ම රත්තරන් ගෙයි , සීතගෙයි පොලිටික්ස් වල වෙනසක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    සීත වගේ උන් තමා බන් භයානකම, වෙද කම ගැන නෙමේ කියන්නෙ,
    දේශපාලන භාවිතය,
    ගෝට ගෙ වේදිකා වල යූ එන් පී එක පට්ට ගහල, දැන් රනිල් ගෙ තුරුලේ

    ප්‍රතිපත්තියක් නැති, බලය පවත්වා ගැනීම පිනිසම කරන වැඩ, තමුන් ගෙ පැවැත්ම ගැන ඔහොම ආත්මය පාවල දෙන උන් රට ගැන හිතන්නෙ නෑ, කොටින්ම රත්තරන් ගෙයි , සීතගෙයි පොලිටික්ස් වල වෙනසක් නෑ

    මම ඕකට agree වෙන්නෙ නෑ. ඕනම මනුස්සයෙක්ට තමන්ගෙ මතය වෙනස් කරන්න පුලුවන්. හැබැයි ඇයි වෙනස් කලේ කියලා අවංක වෙන්න ඕනා. උඹේ ඔය තියරිය හරිනම් ඉතින් ජෙප්පො හැම එකාත් එක්කම අවුරුදු 20ක් තිස්සෙ බුදියගෙන දැන් කලිසමක් ඇඳන් තනියම ඉල්ලන්න බෑනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113

    ආහ් වෙන්න ඇති. අපේ පරන බොසාගේ පොඩි එකාගෙ මොකක්හරි ඔපෙරේශන් එකක් කලා කිව්ව. මම හිතුවේ පීඩියෑට්‍රීශන් කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    ආයිත් සක්වල ගල ප්‍රකම්පිත කර ගන්න යන්නේ නැති වෙයිද? :baffled:

    කතා කරන විදියනෙ බන්. ලපය "පොඩ්ඩක් කල්පනා කරල බලන්න" කියලා පච විදින්නේ. ඒ වගේ තමා ඉතින් ඕකත්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ආයිත් සක්වල ගල ප්‍රකම්පිත කර ගන්න යන්නේ නැති වෙයිද? :baffled:
    ආසනයකින් ජනතා ඡන්දයෙන් පත් නොවුන නිසා හරියටම අත්දැකිම ගන්න බැරි වුනා. එ නිසා තාම හිතන්නේ 2019 රැල්ලෙන්. තව එක පාරක් ප්‍රකම්ත කරන්න යයි. හරියට තේරුනාට පස්සේ නවති.
     
    gama22

    Well-known member
  • ඔය ගෑනි තමා NGO කාක්කා
    img_3_1723703301167.jpg
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ජෙප්පොන්ගෙ බොරු hype නිසා පිම්බුනු චරිත බලන් ඉන්න අපිටත් හිතෙනව මාර චරිත කියල. කතා කරන දේවලින් ඒකිට වැඩකුත් නෑ රටේ මිනිස්සුන්ට වැඩකුත් නෑ ඒකට ඩයන හොද පද දෙකක් කියල ගංජ වවන්ඩ ඕනෙ කියනව වැඩේ හරිගියොත් තනමල්විල කොල්ලො ටික හරි ගොඩයනව
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔතන නම් සරලව එයාගේ expertise තියන field එකෙන් එලියේ අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බෑ... හැබැයි ඔය ගනට scrutinize කරල ප්‍රශ්න කරද්දි ඔය ගානට හරි උත්තර දීගන්න පුලුවන් politicians ල හරිම අඩුයි ලන්කාවේ... ඔය series එකේ නලින්ද ජයතිස්ස සහ පාටලී නියමට face කලා... හර්ශගේ එක තාම අහන්න බැරි උනා...

    දැන් ආන්ඩුවේ ඉන්න උන්ට ඕවාට confident උත්තර දෙනවා තියා කියන එක තේරෙයිද දන්නෙත් නෑ...

    Startup ගැන ඇහුවම starter motor එකක් ගැන කියවයි...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම ඕකට agree වෙන්නෙ නෑ. ඕනම මනුස්සයෙක්ට තමන්ගෙ මතය වෙනස් කරන්න පුලුවන්. හැබැයි ඇයි වෙනස් කලේ කියලා අවංක වෙන්න ඕනා. උඹේ ඔය තියරිය හරිනම් ඉතින් ජෙප්පො හැම එකාත් එක්කම අවුරුදු 20ක් තිස්සෙ බුදියගෙන දැන් කලිසමක් ඇඳන් තනියම ඉල්ලන්න බෑනේ.

    මට මෙතන ජෙප්පො හෝදන්න ඕන නෑ, ඒත් මම දැකපු දෙයක් තමා ජෙප්පො බලය ලබාගැනීම හෝ පවත්වාගැනීම වෙනුවෙන් ලොකුවට දඟලල නෑ, ( මේ පාර චන්දෙ ගැන නෙමේ කියන්නෙ ) කලින් ආන්ඩු වලට හේත්තු උනත් උන් යම් ප්‍රතිපත්තිමය අවස්තා වල බලය අත් හැරිය, චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙත්, මහින්ද සැලුන් දොර ඇරන් උන්න වෙලාවල් වලත්, මයිත්‍රී ගෙ ආන්ඩු කාලෙන් ජෙප්පොන්ට ලොවෙත් චාන්ස් තිබ්බ ඇමති කටු වලට මුක්කු ගහන්න.
    සීතල ගැන ලොකු ඉතිහාසයක් නැති උනත්, ඕකුන් ඔක්කොම ගෝඨ ගෙ හැම අමන කමකටම සහය දිදී, මිනිස්සු එලවනකන් ම ඇමති කටු ලෙවකාපු එක තමා කරේ.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967

    උඩ කතාවෙ අන්තිම හරියෙදි වගෙ එහෙම සීන් එක්කුත් තේරෙනවා හැබැයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    මට මෙතන ජෙප්පො හෝදන්න ඕන නෑ, ඒත් මම දැකපු දෙයක් තමා ජෙප්පො බලය ලබාගැනීම හෝ පවත්වාගැනීම වෙනුවෙන් ලොකුවට දඟලල නෑ, ( මේ පාර චන්දෙ ගැන නෙමේ කියන්නෙ ) කලින් ආන්ඩු වලට හේත්තු උනත් උන් යම් ප්‍රතිපත්තිමය අවස්තා වල බලය අත් හැරිය, චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙත්, මහින්ද සැලුන් දොර ඇරන් උන්න වෙලාවල් වලත්, මයිත්‍රී ගෙ ආන්ඩු කාලෙන් ජෙප්පොන්ට ලොවෙත් චාන්ස් තිබ්බ ඇමති කටු වලට මුක්කු ගහන්න.
    සීතල ගැන ලොකු ඉතිහාසයක් නැති උනත්, ඕකුන් ඔක්කොම ගෝඨ ගෙ හැම අමන කමකටම සහය දිදී, මිනිස්සු එලවනකන් ම ඇමති කටු ලෙවකාපු එක තමා කරේ.

    මෙහෙමයි මචන්, රටක් පාලනය කරනවනම් වැදගත්ම දෙයක් තමා judgement එක. ජෙප්පො 3න් පාරක් විතර අපිට මේ අය විශ්වාසයි කියලා ඡන්දේ ගන්න උදව් කරලා ඊට පස්සෙ හැරිලා කියනවා "අනේ එයාල නරකයි, අපි දැනන් හිටියෙ නෑ" කියලා. ඒකම ඇති එයාලට හරි තීරන ගන්න බෑ කියලා කියන්න.

    නිකන් හිතපන්කො උඹේ යාලුවෙක් ඉන්නවා. ඌ උඹව මොකක්හරි වැඩකට convince කරනවා. උඹත් ඒකට සෙට් වෙලා වැඩේ චොර වෙනවා. මූ ආයි තව වැඩකට convince කරනවා. ඒකත් නානවා.

    ඔන්න 3න්වෙනි පාරත් එකම තමා සීන් එක. දැන් හිතපන්කො මූ ඔන්න 4වෙනි පාරත් කියන්වා "මේ පාරනම් ශුවර්" කියලා. උඹ ඌව විස්වාස කරනවද කියපන්? ඔව් කියන්න නම් ඉතින් අම්ඹ ගොනෙක් වෙන්න ඕනා.