1. AnuradhaRa

    බලන්න හේෂාන් දමින්දගෙ රවුටර් ත්‍රෙඩ් එක නිසා අපි කොච්චර දෙයක් දැනගත්තද?

    අර කොහෙද යන පොන්නයෙක් අදෝනාව අදෝනාව කිය කිය යනව 😅 මෝඩ මූසලයෙක් @Janatha Jhon
  2. AnuradhaRa

    ඇයි බං පරණ සිංහල ෆොන්ට් වල ඉස්පිලි ඇලපිලි මෙහෙම තියෙන්නෙ?

    MS PowerPoint ෆයිල් වගයක් බැලුව. අකුරු මෙහෙමයි
  3. AnuradhaRa

    dimuthu font එක ඉන්ස්ටෝල් කළත් හරියට පෙන්නන්නෙ නෑනෙ.

    තැන් කිහිපයක විතරයි අනිත් තැන්වල හොදට පෙන්නනව
  4. AnuradhaRa

    presentation file වගයක් තියනෙව. මේවයෙ ෆොන්ට් එක කොහොමද බං හොයාගන්නෙ?

    font එකේ නම හොයාගන්න තිබුණ නම්, මට ඩවුන්ලෝඩ් කරගන්න තිබුණ සිංහල අකුරු වගයක් තියෙන්නෙ ඉංග්‍රීසි අකුරු සිම්බොල් වගයක් තමා පෙන්නන්නෙ
  5. AnuradhaRa

    intel 12 13 th desktop ප්‍රොසෙසර් අවුල් කිව්ව නේ බං

    දැං මොකක්ද තත්වෙ?
  6. AnuradhaRa

    මී හරක

  7. AnuradhaRa

    ඇබිත්තං පෙයාස් ගෙඩියක් 220 යි

    ගෙදර ගෙනල්ල කපල කෑව. පරණයි බං. කරස් ගාල හැපෙන්නෙ නෑ ලොකු ජම්බු ගෙඩියක් සයිස් ඇති 220 යි ගෙඩියක්
  8. AnuradhaRa

    මේ මාසෙ පඩිය වැඩි වෙලාද බං?

    හද හැමෝගෙම පඩි දවස අප්‍රේල් 10
  9. AnuradhaRa

    ටෙලිග්‍රෑම් වීඩියෝ බාන්න මේක එක්ස්ටෙන්ෂන් එක මරු

    https://microsoftedge.microsoft.com/addons/detail/telegram-video-downloader/fijkjelhepfddlcekneeembleehcgppn https://chromewebstore.google.com/detail/telegram-video-downloader/ddkogamcapjjcjpeapeagfklmaodgagk?pli=1 https://tvdownloader.com/
  10. AnuradhaRa

    හෙට නේද පඩි දවස 😉

    සුපියල් 10000 ක් වැඩි වෙනව කිව්ව
  11. AnuradhaRa

    අරක්කු කාලක් ගත්ත - බ්ලැක් ලේබල් කියන එක හොදයිද?

    රුපියල් අටසිය ගාණක් තාත්තට ගත්තෙ මං කිව්වනෙ උඹලට දැං තාත්ත ගෙදර බොන්නෙ නෑ ගමේ ඒ කියන්නෙ රත්පුරේ ගිහින් බොන්නෙ කියල එහෙ මිනිස්සු අපිට කෝල් කරල කියනව, අයියෝ මෙයා අපිට බනිනව හොදටම කියල බිව්වම එයාට ඉන්න දන්නෙ නෑනෙ මේ වැඩේ හරියන්නෙ නැති හින්ද කාලක් ගත්ත වෙනදට ඉස්සර ගන්නෙ අපි ගල් බෝතල් බ්ලැක්...
  12. AnuradhaRa

    දැං බලන්න මේ ජරා කුණු වචනෙ

    වස්ති 😅 දැං කාටත් මේ වචනෙ අප්පිරිය නෑ. බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නෙ අපිට බැරිද "හුකා" කියල තව බ්‍රෑන්ඩ් එකක් හදන්න
  13. AnuradhaRa

    ජම්බු ගෙඩි දෙකක් කෑව

    ඒක ඇතුලෙ ලොකු ඇට තිබුණ, ඩබල් ඇට මට මොකක්ද මතක් වුණේ කියපල්ල බලන්න 🤭
  14. AnuradhaRa

    යකෝ මේකත් අපිම කරන්න ඕනෙද?

    NTB එකෙන් sms එකක් ඇවිල්ල Dear Customer, changes to AIT -Withholding Tax deductions on interest payments will take effect from 01 April 2025, as per the Inland Revenue (Amendment) Act, No. 2 of 2025. If your assessable income for 2025/26 is below Rs. 1.8 Mn, you may qualify for an exemption...

    No contents