1. AnuradhaRa

    මගෙ යාලුවෙක් පෝන් කට්ටක් අරගෙන Coolpad CP12

    මං දං gsmarena එකෙන් විස්තර බැලුව Li-Po 4500 mAh :shocked:
  2. AnuradhaRa

    මේක වුණේ කොහොමද කියල පැහැදිලි කරපල්ල

    මං කිව්වනෙ එක මාසෙක බිල ආවෙ නෑ කියල ඉතිං මාස දෙකටම එක බිලක් ආව දවස් 59 යි යුනිට් 169 යි අපිට සාමාන්‍යයෙන් මාසෙකට යනවනෙ යුනිට් 130 ක් විතර
  3. AnuradhaRa

    ඊයෙ මම ෆිල්ම් එකක් බැලුව The Ritual (2017)

    Horror/Mystery නරකමත් නෑ. පොඩි ගතියක් තියෙනව ඉතිං. මගේ රේටිං එක 6.5 යි
  4. AnuradhaRa

    මෙහෙ වරෙල්ල කොම්පියුටරයක් හදන්න

    https://sim4edu.com/sims/26/Scott-8-bit-computer
  5. AnuradhaRa

    Office Pro Plus 2021 Volume Key

    DDVT2-HYN9F-PX3PV-2P26V-GCTW9
  6. AnuradhaRa

    අමුතු සීන් එකක් - Edge Browser එකේ ඉද්දි බ්‍රයිට්නස් අඩු වෙනවනෙ

    යූටියුබ් වීඩියෝ බලනකොට.... මගෙ මොනිටරේ ලෙඩක්ද? Adaptive අනං මනං සේරම බැලුව
  7. AnuradhaRa

    dialog 909

    එහෙම පැකේජ් එකක් ගැන සයිට් එකේවත්, ඇප් එකේවත් විස්තරයක් නෑනෙ
  8. AnuradhaRa

    අපේ අම්ම මොකක් ගැනද බං මේ කියන්නෙ?

    පළා ජාති ලියන ගැජට් එකක් අපිට ඕන සයිස් එකට පළා මිටිය කපා ගන්න පුලුවන්ලු මැල්ලුමක් වගේ හදනකොට :P මොකක්ද ඒකෙ නම? අපේ අම්ම කිව්වෙ මගෙ අම්ම 😅
  9. AnuradhaRa

    http://e-learnlk.eu.org/

    මේ සයිට් එක වැඩ නෑ පුලුවන්නං Sola සර්ගෙ පාඩම් ටික දාපල්ලකො බැකප් කරල තියෙනවනං :P
  10. AnuradhaRa

    ගිය අවුරුද්දෙ නැකැත් යුද්ධෙ මතකද? 😂

    කවුද මේ වනචරයව ගෙනාවෙ 😅
  11. AnuradhaRa

    ලයිට් බිලේ හෙන හුටපටයක් තියෙනව බං = හැබැයි වාසියක් තමා වෙලා තියෙන්නෙ

    අද තුන්වෙනිද ලයිට් බිල දාන කෙනා ආව. මං ටක් ගාල ගිහින් ඇහුව ගිය මාසෙ බිල දාන්න ආවද කියල මේ යකා අහන කිසිම දේකට උත්තර දෙන්නෙ නෑ. වැඩියෙනුත් එක්ක බිල ගෙවලලු තියෙන්නෙ. දැං ගෙවන්න මෙච්චරයි තියෙන්නෙ කියාගෙන ගියා අහන දේට උත්තර දෙන්නෙ නෑ. ඇවිදින ගමන් කතා කරන්නෙ 😅 මෙච්චර දචසක් හරියට ආපු SMS එක අද...
  12. AnuradhaRa

    ඇයි බං මේක කුණුහරුපයක් කියන්නෙ

    dy/dx මේකට dy බෙදීම dx කිව්වොත් ගණිත කුනුහරුපයක්ලු :unsure: dy යට dx කියල කියන්නලු, නැත්තං d යට dx වෙලාවකට යට තියෙන dx උඩට අරන් වැඩි කිරිමක් විදියටත් යොදනව නේද, ඔන්න මම හරියටම ටයිම් එක තියල තියෙන්නෙ වීඩියෝ දෙකේ
  13. AnuradhaRa

    යූ ටියුබ් එකේ කෝපි කඩේ අලුත් කොටස් යනව

    සෝමදාස මළය එහෙම දැං හෙන වයසයි නේද... කතා කරන විදියට හරිම වෙනස් ඉස්සරට වඩා, පව් මළය කිව්වට ඉතිං අපිට වඩා වයසක අයනෙ සෝමදාස මළය එක්ක හිටපු අනිත් නලුව දැං නෑ ඔයාලට මතකද තුන් කට්ටුව ගානෙ ඉස්සර හිටියෙ ඩිංගි ගජං රත්නෙ සෝමදාස අනිත් කෙනාගෙ නම මතක නෑ අප්පුව සුවද බණ්ඩ
  14. AnuradhaRa

    බයික් එකට 23000 ක් ගියා බං

    බයික් එක හදල දෙන්න මම දැම්මෙ දවස් 5 කට විතර උඩදි ඊයෙ නංගි ආපු හින්ද මං කිව්ව අද කොහොමහරි ඉවර කරල දෙන්න කියල ඌට කරන්න ඉතුරු වෙලා තිබුණෙ කවුලිං සෙට් එක හයි කරන එක විතරයි තියාගෙන ඉන්නව මම ඇඩ්වාන්ස් එකත් 10 ක් දිල තිබුණෙ මූ අන්තිමට කේබල් ටික එහෙන් මෙහෙන් දාල හදිසයට කවුලිං වල ඇනත් මාරු කරල විකාරයක්...
  15. AnuradhaRa

    මට හිතෙනව බං කොහෙ හරි රටකට ගිහින්

    ------ වගේ දෙයක් හොයාගෙන කිසි කරදරයක් නැතුව මැරෙන්න උඹල කාටවත් නොකිව්ව ලොකු ප්‍රශ්නයක් තියෙනව මගෙ ජීවිතේ ඒක මම කියන්නෙත් නෑ ඒ ප්‍රශ්නෙ දැං සෑහෙන බරපතල මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ හරිනං මම කරන්න ඕනෙ සසර කලකිරිල මහන වෙන එක ඒක කරන්න මට බෑ බං. මං මේ ලෝකෙට ආසයි, මට අත අරින්න බෑ. මම ඊට එහා ගිය දෙයක්...
  16. AnuradhaRa

    මේක ලස්සනයි නේද?

    මේ වගේ ඒව තව තියේ නං දාන්න

    No contents