මේ මාසෙ පඩිය වැඩි වෙලාද බං?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    හද හැමෝගෙම පඩි දවස
    අප්‍රේල් 10
    නංගිගෙන් අහපන් වැඩියෙන් හාන්සි වෙනවද කියලා අපෙන් අහන්නෙ නතුව හිඟන්නො 🤭 🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා.
    මොනාද බං උඹ කියවන්නෙ?
    හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මොනාද බං උඹ කියවන්නෙ?
    හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම
    ඔව් ඒක තමයි කියන්නේ. අද පඩිය දෙන්න කිව්වා, වැඩි කරපු ටික අද දෙන්න බැරි නං 25 දෙන්න කිව්ව.
     
    • Like
    Reactions: AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    වැඩිවුන පඩියෙන් ගල්‍ අරක්කු බෝතලයක් දෙකක් අරන් ගෙදර යයි..