1. AnuradhaRa

    මාර සීන් එක කිලෝමීටර 6000 න් ඔයිල් මාරු කරන්න කියන්නෙ

    යකෝ අපි 3000 න් නෙ මාරු කරන්නෙ, ස්කූටර් ගැන කියන්නෙ 3000 න් බලල topup කරන්න විතරයි කියල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටියෙ මැනුවල් එක බැලුව නිකමට
  2. AnuradhaRa

    කිරණ පිටකරනව

  3. AnuradhaRa

    මේ බලාපල්ලකු

  4. AnuradhaRa

    හප්පේ පුදුම රස්නයක්

    මේ කාලෙට තමා හිතෙන්නෙ ගෙදර එක කාමරයක හරි AC තිබුණ නම් කියල
  5. AnuradhaRa

    Right Click වෙන්නෙ නෑනෙ

    ඇගිලි දෙකෙන් ටච් කරාම Right click වෙනව කියල මම දන්නව, මේ විදියට මේ පොට් එක වැඩ නෑනෙ වින්ඩෝස් අප්ඩේට් දැම්ම ඔක්කොම තාම එහෙමයි අනෙ අම්මේ 5GB ක් විතර ඉවර වුණා මගේ ඩේට වලින් 😅
  6. AnuradhaRa

    ලැට්ටොප් ඒක ගත්ත ASUS Vivobook 15 x1504va

    145000/= 15.6" Full HD IPS 13th Gen එක ගත්තෙ i3-1315U two years warranty Vivobook 15 1504VA-NJ3855W onboard ram එකට අමතරව තව රැම් ස්ලෝට් එකක් තියෙනව 8GB RAM 512 NVMe Backlit keyboard + Finger print Windows 11 Home Office Home & Student 2021 මට නෙමේ. මම ගිහින් අරන් දුන්න උන්ට මේකම බලල...
  7. AnuradhaRa

    Onboard RAM ලැප්ටොප් අවුල්ද?

    අඩුවට ගන්න තියෙන ඒව ඔක්කොම එහෙමද...
  8. AnuradhaRa

    දූ දරුවෝ

  9. AnuradhaRa

    මෙ ලැප් එක හොදයිද බං - අපේ කෙනෙක් ගන්න යනව

    එයාලට වැඩිය සල්ලිත් නෑ ASUS VIVOBOOK 15 X1504VAP CORE 3 14TH GEN මේක හොදයිද? සිංගර් එකෙන් ගෙවන්න දෙනවලු
  10. AnuradhaRa

    usd ආයෙ නගිනව නේ බං

    :dull:
  11. AnuradhaRa

    මට ආසයි

    අර ගෑනු ළමයි දෙන්න ඇත්තටම දකින්න :love2:
  12. AnuradhaRa

    Gimp 3.0.0 ඇවිල්ල

    https://www.gimp.org/
  13. AnuradhaRa

    බඩ්ඩක්

    https://github.com/bp2008/BetterClearTypeTuner
  14. AnuradhaRa

    හෙට යනව දත ගලවන්න හරි බලාගෙන

    මම කැක්කුම ආව නිසා මේ ටිකේ Metronidazole බිව්ව, ඉස්සර Flagyl කිව්වෙ මේකට තමා. දැං Flagyl බ්‍රෑන්ඩ් එක එන්නෙ නෑ ඒ පැත්තෙන් හපන්නවත් බැරුව හිටියෙ දැං කැක්කුම නැති වුණාට ඔලුවත් එක්ක මොකක්ද වෙලා වගේ බං
  15. AnuradhaRa

    ප්‍රශ්නයක්

    බුදුහාමුදුරුවො පිටුපසින් ගමන් කරමින් අන්තිම ගෞරවය පෙන්වූ එකම කාන්තාව කවුද?
  16. AnuradhaRa

    හැතැප්ම 10 ක් දිව්වලු

    එහෙම දුවන්නෙ හිට හිටද? නැත්තං එක දිගටමද?
  17. AnuradhaRa

    ඩොක්ටර් අම්මට කියල බෙහෙත්වලින්ම හොද කරගන්න බලමු කියල

    මං කලිනුත් ඔයාලට කිව්ව අම්මට 100%ක්ම බැලන්ස් අවුල හරිගියෙ නෑ තනියම වැඩ ටික කරගත්තට ඉස්සර හිටිය වගේ ඒ ගැම්ම නෑ මෙදාපාර ලියල levofloxacin 250, කලින් දුන්නෙ Ciprobid 250 ඒක අම්ම අවුලක් නැතුව බිව්ව අම්මට සැර බේත් බොන්නම බෑ. වමනෙ දාන්න ගන්නව කෑම අවුල් ගියත් වමනෙ දාන්න ගන්නව. වමනෙ නතරකරගන්නම බැරි...

    No contents