ලුමියා 625 අප්ඩේට්

ලුමියා 625 අප්ඩේට්

Nokia Lumia 625 , වින්ඩෝස් 8.1 වලට අප්ග්‍රේඩ් කර ගන්නෙ කොහොමද ? දන්න කෙනෙක් කියන්නකෝ මේකෙ කලින් මේ සම්බන්ද thread එකක් ත්යෙනවනම් ලින්ක් එක දැම්මත් කමක් නෑ :confused: