1. Gajaman007

    මගේ ගොං ප්ලෑන ගොඩ යන්න

    හැම සල්ලි තියෙන වාහන තියෙන එකාම ඩීල් /හොර වැඩ කරන උන් නෙවෙයි. මම දන්න එකෙක් ඉන්නවා software industry එකේ පඩිය ලක්ෂ 30යි. තව CEO කෙනෙක් ඉන්නවා උට පඩිය ලක්ෂ 80යි තව යාලුවෝ ඉන්නවා මාසෙකට ලක්ෂ 10 පන්නල පඩි ගන්න. මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ
  2. Gajaman007

    ආශාවින්දි වගේ Channel එකක්....

    ඔබට සුබ පතනවා. කම්මැලි නැතිව හොඳට කරන්න :)
  3. Gajaman007

    ෆොටෝෂොප් ඉගෙනගන්න youtube චැනල් එකක්

    https://www.youtube.com/channel/UCMrvLMUITAImCHMOhX88PYQ මෙයාගේ tutorials නියමයි. සැහෙන්න ෆොටෝ retouching ජොබ්ස් තියෙනවා online , Fiver සයිට් වලින් හොඳට මාසෙකට ගානක් හොයන ය ඉන්නවා. නිකන් සල්ලි ලැබෙන ක්‍රම හොයන්නේ නැතිව. ඉගෙන ගන්න මොනවා හරි.
  4. Gajaman007

    Invest කරන්න කලින්.....

    මුළු portfolio එක කියක් වගේද? සාමාන්යෙන් මාසෙකට රිටර්න් එක කීයද ? 5% ?
  5. Gajaman007

    ජේෂ්ට පුරවැසි ස්තාවර තැන්පතු - Help

    හැම බැංකුවම වගේ 15% දෙනවා. ඒක වෙනස් උනේ නැහැ. නොර්මල් දැම්මත් 60 ට වැඩි අයට .5% වගේ වැඩිපුර ලැබෙනවා. ඒ කියන්නේ නොර්මල් fixed රේට් 6% නම්. 6.5%ක් දෙනවා . හොර වැඩ කරලා මාට්ටු වෙන්න එපා. 15ලක්ෂයක් විතරයි දාන්න පුළුවන්. මතක ඇතුව nominee දාපන්. උබේ නම. ID නොම්බර . නැත්නම් මරණයකදී උසාවි යන්න...
  6. Gajaman007

    New Soundbar!

    අය්යෝ ලෝබ නැතුව හොඳ එකක් ගනින් කෝ. උබ ගන්නෙම ලාබ ebay බඩු නේ
  7. Gajaman007

    සිරා YouTube චැනල් එකක්., පිස්සු කන්නා :)

    මම දැකපු ලංකාවේ පට්ටම ජෝක්ස් , අර වස්ති වගේ පිස්සු හෙළුවැලි නෙවෙයි. මු ගේ මුණ දැක්කම හිනා යනවා. ඩයලොග්ස් පට්ටා
  8. Gajaman007

    ෆැක්ටරියක් පටන් ගන්න

    මට තිබ්බා නම් කරන්නේ කබානා වගේ ගහල ලස්සනට ලෑන්ඩ් ස්කෙපින්ග් එහෙම කරලා ටුවරිස්ට් ලට ඉන්න තැනක් හදනවා. කොරෝන ඉවර උනාම සැහෙන්න පිරිසක් ලංකාවට එනවා. හොදට කරන්න පුළුවන්. මුලින් කීපයක් හදන්න මේ වගේ Airbnb වගේ sites වල tripadvisor වගේ ප්‍රොමෝට් කරන්න පුළුවන්. නුවර නිසා සැහෙන්න සාර්ථක වෙයි.
  9. Gajaman007

    Questions ඉඩම් අලුතෙන් ගන්න කොට මොනවද බලන්න ඕනේ

    ලංකාවේ ඉඩම් පරණ පත්තිරු ක්‍රමය නැතිකරලා computer කරන්නලු යන්නේ, එතකොට බය නැතුව වහනයක් ගන්නවා වගේ ගන්න පුළුවන්. මෙව්වා මිට කලින් වෙන්න තිබ්බ දේවල්.
  10. Gajaman007

    Questions ගෙවල් හදන කොල්ලොන්ගෙන් උපදෙස් අවශ්‍යයි

    බාත්රුම් ෆිටින්ග්ස් වගේ එව්වා අපි ලේසියෙන් මාරු කරන්නේ නැහැ. එක නිසා. හොඳම ඒවා ගන්න. පෙනුම ගැනත් හිතන්න. පොඩ්ඩක් නෙට් එකේ බලන්න වල ට්‍රෙන්ඩ් එක .
  11. Gajaman007

    FD rates Sep 2020

    ඒ උනාට එක පාරට ආර්ථිකේ ඔහොම ලොකු වෙනස් කම් කරන්න බැහැ . ප්‍රැක්ටිකල් නැහැ
  12. Gajaman007

    කවුද මේ Ashavindi ?

    Voice එක software වලින් වෙනස් කරනවා. ගෙදර ඒ ෂූට් එකට විතරක් වෙනස් විදිහකට හදනවා.
  13. Gajaman007

    FD rates Sep 2020

    දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා. මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන...
  14. Gajaman007

    FD rates Sep 2020

    මට හිතෙනවා FD රේට්ස් නැවත වැඩි වෙයි කියල. 9-10% ට. ලංකාවට නැතුව දුවන්න අමාරුයි.
  15. Gajaman007

    Mam maloth topila andanawada?

    දුක්වෙනවා
  16. Gajaman007

    අලුත්ම ජාවාරම

    Pin එක නෙවෙයි මම හිතන්නේ , online banking passwords . password reset එකක් කරගන්න පුළුවන් කෝල් කරලා .
  17. Gajaman007

    අකුනු සන්නාය කතාව ඇත්තක් ද??

    පට්ට පල් බොරුවක්. scam එකක් . අහු වෙන්න එපා මේකේ කරන්නේ . සමානයෙන් හැමතැනම නැති. එත් ටිකක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් දුර්ලබ දෙයකට කෝටි ගණනක බොරු වටිනා කමක් දෙනවා. අපේ මිනිස්සු කොහොමත් කැමති නිකන් ඉඳන් සල්ලි හොයන්න. :) ඉතින් අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට කෙලව ගන්නවා. සමහරු ගෙවල්...

    No contents