ෆැක්ටරියක් පටන් ගන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු 10-15ක් හොයාගන්න පුලුවන් උනාට උන්ට මොන අංශෙකින් හරි දැනුමක් හැකියාවක් තියෙන අයද? දැනුමක් නැත්නම් ඉතින් ඌරු කොටුවක් කුකුල් ෆාම් එකක් වගේ දාන්න පුලුවන්
     
    • Like
    Reactions: Lahiru120

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පරිසර හිතකාමී පැකේජින්, ගුණදායක කෑම, මැටි බෝතල්, වත්තේ හොඳ වගාවකුත් කරපං. පුළුවන් නං ලන්ච් ෂීට් වෙනුවට ස්වභාවික ආදේශකයක් හදන්න උත්සහ කරලා බෙදපන්. (විමල්ගේ අමාත්‍යන්සෙන් හරි කෘෂිකර්ම එකෙන් හරි උදවුවක් ගන්නත් පුළුවන් වෙයි) ගන්නෝරුවෙනුත් සමහරවිට පුළුවන් වෙයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata laksha 10k wiyadam karanna puluwan nam oka renovate karapan superior bunblow ekak hatiyata.
    ita passe booking. Airbnb, wage site wala dala promote karapan.
    hoda wishawasawantha care taker kenek dapan.
    habai hadana eka garden eke hindan serama lassanata hadapan.
    waththa watema elawalu hadapan, foreignesla asai ewelema gahen kadala uyala kanna

    wathura parak thiyanam tikak wiyadam karala natural pool ekak gahanpan.
    me dawas wala biz dull unata isarahata hoda wei
     
    • Like
    Reactions: D_Mad

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මට තිබ්බා නම් කරන්නේ කබානා වගේ ගහල ලස්සනට ලෑන්ඩ් ස්කෙපින්ග් එහෙම කරලා ටුවරිස්ට් ලට ඉන්න තැනක් හදනවා. කොරෝන ඉවර උනාම සැහෙන්න පිරිසක් ලංකාවට එනවා. හොදට කරන්න පුළුවන්.

    මුලින් කීපයක් හදන්න මේ වගේ
    1599454325285.png


    Airbnb වගේ sites වල tripadvisor වගේ ප්‍රොමෝට් කරන්න පුළුවන්.

    නුවර නිසා සැහෙන්න සාර්ථක වෙයි.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මට නම් එහෙම ලොකු අදහසක් නෑ බන්.. කරන දේකට ජය වේවා!!
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මිනිස්සු 10-15ක් හොයාගන්න පුලුවන් උනාට උන්ට මොන අංශෙකින් හරි දැනුමක් හැකියාවක් තියෙන අයද? දැනුමක් නැත්නම් ඉතින් ඌරු කොටුවක් කුකුල් ෆාම් එකක් වගේ දාන්න පුලුවන්
    මට පොඩි ටෙක්නිකල් දැනුමක් තියනවා මචන්.. එත් වැඩ කරන අයට නම් එහෙම බැග්‍රවුන්ඩ් එකක් නැ මචන්. එත් ට්‍රන් කරන්න පුලුවන් වෙයි නෙහ්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    විජලනය කරන ලද පලතුරු "Dehydrated Fruits" හදන්න. මහා ලොකු දැනුමක් ඕන නෑ. පොඩි පොඩි මැෂින් තියෙන්නේ. පලතුරු කැපුවා>>>dehydrate කරා>>>>පැකට් කරා >>>> යැව්වා.. ඉස්සරහට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම හොද වටිනාකමක් ඒවි.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    විජලනය කරන ලද පලතුරු "Dehydrated Fruits" හදන්න. මහා ලොකු දැනුමක් ඕන නෑ. පොඩි පොඩි මැෂින් තියෙන්නේ. පලතුරු කැපුවා>>>dehydrate කරා>>>>පැකට් කරා >>>> යැව්වා.. ඉස්සරහට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම හොද වටිනාකමක් ඒවි.
    තෑන්ක්ස් මචන්