How much you have taken? If it's a big amount , yes there will be issues.
ඇයි බැරි ඔයාට ලෝන් එක ඕස්ට්‍රේලියාවේ ඉඳන් ගෙවන්න. ඕනෙම බැංකුවකින් ලංකාවේ බෑන්ක් account එක කට සල්ලි දන්න පුළුවන්.
එක වරකට ඩොලර් 10ක් වගේ යනවා, කොපමණ මුදලක් දැම්මත් ඒ ෆී එක විතරයි.,