ඕක මානසික තත්වයක්. අපිත් පොඩි කාලේ අපේ ගෙවල් ළඟ පොඩි ලඳු කැලෑවක උමගක් තියෙනවා කියලා හෙව්වා, අන්තිමට යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක ලනු, දවස් දෙකකට විතර කන්න කෑම , ටෝච් එහෙම අරං , අපිම හිතල මැප් අන්දලා මේක ප්‍රොජෙක්ට් එකක් කර ගත්තා . හෙන ඇඩ්වෙන්චර් පාරක් දැම්ම . දැන් හිතෙනකොට හිනා යනවා .අපි කෑම...