දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.
මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන...