1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පොස්ට් 10,000 ට තව සුට්ටයි තියෙන්නේ.. මඤ්ඤං උයන 5 වඩම්මවයි වගේ ඉක්මනින්ම..
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කවියගේ මගුල් ගෙදර ගිහින් එද්දී පෙන්නුවේ එතනද... ඌට ගැලපෙන වැඩේ බං.... කලවම් කරපුව තිබුනත් අහු වෙනවනේ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සීට් එකේ වාඩි වෙනවා මිසක්, අස්සේ රිංගල බලන්නේ නැහැනේ බං.. කොහොම උනත් ඉමර්ජන්සි සිට් එකේ විතරයි යන්න පුළුවන්... ඉස්සරහ සිට් එකේ යන්න පුළුවන් උනාට ගැහැණු හාමුදුරු කෙනෙක් නග්ගොතින් සිට් එක දීල ඔලුව වැදී වැදී යන්න වෙනවා හිටගෙන...:sorry:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙවුව දානවා නම් දවල්ට දාපන් බං.. මගුල.. මට මෙවුව හීනෙන් පේනවා.. අනික මම නිදාගන්නේ තනියම එළියේ ඉස්තෝප්පු කාමරේ.. චු බරක් හැදුනත් එලියට ලයිට් එකක් නැති නිසා එලි වෙනකන් ඉන්න ඕන.. නැත්නම් බකට් එකට දාන්න ඇඳෙන් බහින්න වෙනවා එකටත්.. ඇඳ යට මූ ඉන්නවා වගේ දැනෙනවා බං.... මෙච්චර ලස්සන ෆොටෝ තියෙන ලෝකේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට පුළුවන් ක්‍රීම් ක්‍රැකර් පුඩිම... ඉස්සෙල්ල ප්ලාස්ටික් ජෝග්ගුවකට තේ එකක් හදාගන්න.. ඊට පස්සේ තේ එකට ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකින් එලියට ගත් බිස්කට් ටික දෙකට තුනට කඩා තේ එකට ඔබන්න... පුළුවන් නම් පැකට් එකම කොලේ අයින් කරලා දැම්මත් වරදක් නැහැ... ටිකක් වෙලා තියෙන්න ඇරලා, හැන්දක් ගෙන ප්‍රෙස් කර කර තේ...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇඳපු එකක් උනත් පට්ට කෑල්ල..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පොඩි කෙල්ලෝ නැති උනාට, උන්ගේ අම්මල ඉන්නවනේ.:P:angry: මම සරම අඳින්නේ නැහැ බං.. මගුල.... උදේට නැගිටිනකොට සරම පැත්තක මම පැත්තක...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම ඉතින් පොඩි උන්ට මොකුත් කලේ නැහැනේ..:oo::baffled:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉරිසියාකාරයෝ...:oo::oo::P
  10. labu gediya

    Chocolat...

    ඔහොම ගිහින් රටවල් වල ඉන්න ජනාධිපතිවරු වගේ එවුනුත් හදාවි නේද චොකලට් වලින්... ශෝක් එතකොට බඩු මිල වැඩිවෙලා මල පැන්නම කන්න පුළුවන්... ගුඩ් පොස්ට් අක්කේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පොඩි ළමයි :oo::oo: ඇයි ඒ?:confused:
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩෝ කොහොමද බං.. දැක්කේ නෑ වගේ ඉන්නවා නේ..:eek:
  13. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?p=19133607#post19133607 ඔයාම බලන්නකෝ ගිහින්... එතන...

    http://www.elakiri.com/forum/showthread.php?p=19133607#post19133607 ඔයාම බලන්නකෝ ගිහින්... එතන වෙලා තියෙන දේවල් ටික...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහල පහල එවුන්ට කන් වල ඇබ ගහන් ඉන්න වෙයි වගේ... හානේ මෙයා ඔයාව දැක්ක කල් කියල පටන් ගනීවි...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    විදුරු කටු පුඩිම.:P:P:P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :D:D:D:D:D:D;);)
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඕව මෙතන දාන්න එපා බං.. මොකෙක් හරි අසහන කාරයෙක් හොරෙන් බලන හිටියෝතින් ඒ නමින් දාවි අසහන ත්‍රෙඩ් එකක්.. උඹේ වැඩේ හබක් එතකොට...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔලුව විතරක් මොකෝ බං.. කඳ සංරක්ෂණය කරන්න යැවුවද...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :oo:අපිට නම් ඉතින් ගෙදර ඉන්න දවසෙනෙ රෙද්දක් එහෙම හෝදලා වේලාගන්න තියෙන්නේ.. එදාට වැස්ස කියන්නේ ඉස්සෙල්ලම බනින්නේ ආණ්ඩුවට... ඊට පස්සේ බනින්නේ බොස්ට... අපිට වහින දවසෙම නිවාඩු නිසා... නැත්නම් යස අගේට වැඩට යනවනේ... ඉන්ටර්නෙට් එන්නත් බැහැනේ... දැන් ඉන්නේ කාමරේ දොර වහගෙන... නැත්නම් කන ඉවරයි මිරිකලා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ෆන් නිවුස් සෙට් එකක් ත්‍රෙඩ් එකක් විදියට දාන්න හිතුවේ... ට්‍රයල් එකක් විදියට මේම දැම්ම... ඉතින් අක්කේ අපිට නම් ඕන්න සුපුරුදු පරිදි වහිනවා... ඔයාලට පායනවද... වහිනවද... අඩුම තරමේ ෂවර් එක යටට වෙලාවත් ඉන්න වහින්නේ නැතිනම්...:P

    No contents