1. nadeera84

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න කිබුලා අයියේ මාත් ආවා
  2. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    ඔව් යකෝ කෙල්ලටත් අප්සට් වැඩේට
  3. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    එහෙනම් අර කුරුමිණි රහ මගුල ගහලා තාම මඩකලපුවේ
  4. nadeera84

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මීදුම් දුමාරයේ සීත හැන්දායාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොලපාට හැලුනු ඈත නිම්නයේ කොලපාට හැලුනු ඈත නිම්නයේ.... නිශා...නින්ද ඇහැරවා මල්... බිගුන්ටත් හොරා ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොලපාට හැලුනු ඈත නිම්නයේ කොලපාට හැලුනු ඈත නිම්නයේ.... වලාවකින් හැඩ දමා කුඩාරමක් එහි...
  5. nadeera84

    ElaKiri WWE Fan Club

    මම නම් ආසම Bret Hart
  6. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    දැන් නම් එච්චර කරදරයක් නැහැ.එත් කාලයක් තිබුනා ගලවගන්න බැරි උන
  7. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    වෙන්න තිබුන දේවල් උනා දැන් ඉතින් සින්දුවක් කියාගේ ඉන්න තමා තියෙන්නේ.අනික අම්මපා මතක් කරලා බලපන් අපි ඕමන්තේ ගිය වෙලාවේ වෙන්නප්පුවේ එකක් සෙට් උනා නැන්දා හිටියා ඒකට හුකෑස් උනා.පස්සේ පුත්තලමේ ගියා ඔන්න එක නම් දැනටත් සතියකට පාරක් විතර කතා කරනවා පොදු ප්‍රවාහනයේ ට්‍රිප් යන එක නවත්ත්වන්න ඕනේ...
  8. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    අංකෙ මතක නැහැ බොල කෙල්ල නම් මතකයි :no::no:
  9. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    අහ නැද්ද කියපන් උබ මුළු ගමනේදී වැඩිපුරම කරපු දේ නිදියපු එක නෙමේද?අනේ මේ සුමියා හිටියා නම් කියයි උබ බිව්ව විදිය:rofl::rofl:
  10. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    කොහෙද මුලින්ම මගේ තිබුනේ තම්බි විරෝදී ආකල්ප නිසා නිකන් හිටියා පස්සේ තමා තේරුනේ කෙලි පොඩ්ඩ සීදේවි නිසා ජාතිවාදී වෙන්න හොද නැහැ කියලා ඒක හිතලා කතා කලා කොහෙද ඒකිව අල්කයිඩා එකෙන් ඉස්සුවනේ,කමක් නැහැ බලමුකෝ මේ දවස් වල මගේ සින්දුව තමා මේ පුංචි රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යළි අප හමුවේවි යළි අප හමුවේවි..
  11. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    කොහෙද ඉතින් පෙට්ටිය පුරාම තම්බි ඔය අස්සේ තම්බි කෑල්ලට මම ඉගි පානවා එකී එහා පැත්තේ ඒකී එක්ක ආව කියලා හිතපු ආච්චි එතනට ගිහින් කතා කරලා ආච්චි රෙද්ද ඉස්සුවා නම් අර තම්බි ටික මාව කනවා.කොටුවේදී හෙනහුරා කඩාපාත් උනේ නැත්නම් අම්මපා මම ඕකිව මෙලහට බුද්දාගමේ කරලා
  12. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ. බන්ඩෝ රෑට මොනවද බොන්නේ.. ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා.. එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ.. අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක.. ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය...
  13. nadeera84

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    ඔන්න කොලබින් ට්‍රේන් එකට නැගලා වාඩි වෙලා ඉන්නවා අපි තුන් දෙනා පස්සේ යන්න අරගෙන රාගම හරියේදී මම මොකක් හරි කියලා නේද බන්ඩෝ ඇහුවා ම්හු කිසි සද්දයක් නැහැ බලනකොට මේකා කට ඇරන් නිදී.අඩෝ බන්ඩෝ නැගිටපන් කියලා නැගිට්ටවා ගත්තේ මු අඩු ගානේ මහවදී නැවත්තුවම මමයි සුමියයි බැස්ස එත් ඇතුලේ නිදි කියපන්කො.ඔක්කොමත්...
  14. nadeera84

    පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

    කිබුලගෙනුත් අහලා රේඩියෝ එක කරපන් ලෙසටම අපි අනිවා අහනවා:yes::yes:
  15. nadeera84

    පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

    azlPi_S_MH0 vRR96uwHFIc GVaBh6B3tkY
  16. nadeera84

    පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

    වෝට් එකත් කළා මචන්,මම නම් හිතන්නේ එදාට උබ මේක දාන්නම ඕනේ කියලා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි bJaY_-MaV4E
  17. nadeera84

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අඩෝ මට කැන්ඩෝස් චොක්ලට් ඕනේ:rofl::rofl::rofl:
  18. nadeera84

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔය තියෙන්නේ දන්නේ නැති ඒවා ඉගෙන ගන්න අනේ
  19. nadeera84

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නංගි නැගපන් මේකට අහ් නයිට් රයිඩර් අයියා කෝ කාර් එක කාර් එක හොරු අරන් ගියා ඒක අල්ලන්න තමා යන්නේ නැගපන් මේකට

    No contents