1. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මට බෑ අනේ, මට මෙතන හොදයි මේ තාප්පය උඩ මාර ගතියක් තියෙනවා කෙල්ලේ. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඌ කතා කරන්න එපා යෑ බං වොයිස් එක ඇහෙන්න. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මූ මේ පළවෙනි පාර ද බං මේ කරන්නේ ? :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මේ පාර මූ කතා කරන්නෙත් නැතිව සද්දේ අඩු වැඩි කරගෙන ඉන්නවා
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    නොතෙරුනා නම් එච්චරයි බංකු වැඩේ හොදට යනවා ද කියලා ඇහුවා. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    Don't try to leave again your smile dr :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මූගේ යාළු ෆිට් එක කෙල්ලෙක් ලු අනේ බං අපිට පාන් යෑ. උඹේ නෙට් එක හදාගෙන කියවපන් අපිට ඇහෙන්නේ නැතිව ගියා බං :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    නැත්නම් බං මම හැමදාම එන එකේ ඊයේ විතරක් එන්නේ නැතිව ඉන්නේ නෑ නේ බං, අනික ඊයේ Thread එකට Comment කලා මම උඹ දැක්කේ නැද්ද බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අහන්න ලැබිම සන්තොසයි මම හිතාගෙන හිටියේ මිනිහාට ඔළුවක් නැතිව ඇති කියලා බං :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    උඹලාට මගුලක් වුනාට ඒ මගේ හැටි බං :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අපෝ බං අද රේඩියෝව කරන්න ආපු එකා නම් අනේ මහා, අපිට හැම වේලාවේම ඔබාගෙන ඉන්න බෑ බං. හොද Connection එකක් නැත්නම් මොන මගුලකට ද වැඩේ කරන්න බාර ගත්තේ
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අම්මා දැනෙන සනිපේ ? :baffled: මු මෙතන කුණුහරුප කියනවා ද නැත්නම් රේඩියෝවක් ද කරන්න ආවේ ? :rolleyes:
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඇයි කෙල්ලේ උඹට සෙට් වුනේ නැද්ද තැනක් , ඇයි ගිහිල්ලා ඒ කෙල්ලගෙන් ඇහුවේ නැද්ද ? :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මේ දවස් ටිකේ ද ? අනේ මන්දා මට නම් හිතෙන්නෙ මිනිහාගේ ලබා උපන් හැටි කියලා බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඊයේ පොය නේ බං පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ,
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඌ මගුලක් කියෙව්වට උඹ ගණන් ගන්න එපා බං :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං චොර කරලා, අර ඇස් පෙන්නේ නැති කෙල්ලගේ නම් ගති.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    නෙට් එකේ අවුල නෙවෙයි අද වැඩේ පටන් ගත්ත එකාගේ අපලයක් හින්දා වෙන්න ඇති කෙල්ලේ. :dull:

    No contents