1. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔයාගේ සිංදුව කියා මුන් දාන සිංදුවත් යන්නේ නෑ කෙල්ලේ. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මුගේ ටික අපි නොදන්නවා යෑ බං :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං අනේ මන්දා බං, මුන්ට ඕන පදේට නේ බං අපිට නටන්න වේලා තියෙන්නේ , අනේ මන්දා බං :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    උඹ ඔහොම ඉන්නවා බලාගෙන ඉන්න බෑ කෙල්ලේ, වරෙන් මෙහෙට මේ හරියේ වාඩිවෙන්න හැබැයි කෙල්ලේ දගලනවා එහෙම නෙවෙයි. කෝ දෙන්න බලන්න අත. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අද ඉන්න එවුන් සිංදු දෙන්නේ නෑ බං උන් දෙන එවා කාලා බිලා අහගෙනයි ඉන්න තියෙන්නේ. :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මූට කවුරු නැතත් චිත්තයක් නම් හොදට පෙනෙයි :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ කෙල්ලේ උඹට හොයලා දෙන්න බැරි කමක් නෑ, ඒත් මට ලෝභයි ලොභයි වගේ කෙල්ලේ මෙතනින් බහින්න. :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ මන්දා බං, ඇතුවාත් බෑ නැතුවාත් බෑ බං :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මම පටන් ගද්දි ම කිව්වේ බං මූ ඊයේ කිඹුලා කරපු බලු වැඩෙම කරයි කියලා . :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මගුලක් කතා කරනවා ඒ අස්සේ. :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඌ කොහොමත් නාන්නේ නැති එකෙක් නේ එකයි එපා වෙන්න අද ඉල්ලන් නා ගන්නේ. :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ කෙල්ලේ උඹට මගේ බංකුවේම ඉද ගන්න ඕනේ ද ? ඕය අර කෙල්ල ඉන්නේ අගේට එකිගෙන් ම අහ ගනින් කෙල්ලේ, මම මේ පාඩුවේ මෙතන තාප්පෙට නැගලා ෆන් එකේ ඉන්නවා උඹ අකමැති ද කෙල්ලේ ? :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    එක නේ බං අනේ මන්දා. :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ මන්දා කෙල්ලේ. උඹවත් ඕය රේඩියෝ එක අරගෙන කරපන් කෝ. අපේ කොල්ලෝ එතකොට උදේ වෙනකම් හරි ඉදි කෙල්ලේ. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං අනේ මන්දා,
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං අම්මපා. :frown:
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ගමයා දැන් කතා කලේ හරියට කොච්චි ස්ටේෂමක අමතන විදියට නේ බං දැන් හැබැටම කොයි කොච්චියද බං එන්න යන්නේ ?
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    කට කට කට, චික් එහෙමත් කියනවා ද ? මට නිකන් හරි මොනවා හරි උනොත් උඹ ද කෙල්ලේ මගේ කෙල්ලව බලා කියා ගන්නේ. :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අම්මපා ? අනේ බං මොන පිස්සුද මූ අද කරන විදියේ දැක්කාම 5 වසර එකෙක් ව දැම්මා නම් ඒ පොඩි එකා මීටත් වඩා හොදට කරයි නේ බං :dull:

    No contents