1. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා බං උඹ මට වෙල්කම් එකක් දිලා තිබ්බා නේ එළ.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කවුද බං මේ සිංදුව ඉල්ලුව ගොබ්බයා ? ජාතික ගීතයක් වගේ නේ.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අද චිත්තයක් කරන හින්දා කට්ටිය වැඩි නේ බං චාර්ටර් වගේ. :baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අනේ කෙල්ලේ මාව අල්ලා ගන්න එපා මම නම් නෑ ඕවාට :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ගෙදරට එකෙක් බෙල් එකක් ගැහුවා ඉතින් බලලා එන්න ගියාම මෙහේ පිටු ගාණක් ගිහිල්ලා තිබ්බා බං හැම එකක් ම බලලා ආවේ මෙතනට :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අද අපේ කෙල්ල නේ ඉන්නේ එළ කෙල්ලේ එළ, නියමේටම වැඩේ කරමු. මම නම් අද 11 වෙද්දි වගේ යන්න හිතාගෙන ඉන්නේ බලමු. පුලුවන් වුනොත් ඊටත් වඩා ටිකක් ඉන්න බලන්නම්. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    සුනිමල් කියන නම කිව්වාම මූට ඇයි බං අමුතු විදියට හිනාවක් ගියේ ? චාටර් හිනාවක් බං. මොනවා හරි සින් එකක් ඇති කියලා හිතෙනවා මේ රේඩියෝ එක කරන එකාට නම් අනේ මන්දා.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මම යනවා බං ෆිල්ම් එකක් බලන්න අද රේඩියෝ කරන එකා නම් ගතියක් නෑ, මුලම ඇණ ගත්තා ඒ මදිවට අපේ එවුන් රික්වෙස්ට් කරපු එවාත් නෑ, කමක් නෑ, එහෙනම් හැමෝටම කිව්වා ගුඩ් නයිට් කියලා.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මුන් හැමෝටම චිත්ත ලෙඩක් තියෙනවා නේ බං එක නේ බං හැම මගුලක් ම හරි යන්නේ නැත්තේ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඇයි බං කෑමට ගියා නේ, රේඩියෝ කරන එවුන් ව මතක් කර කර කන්නම් කියලා.:dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මොනවාගේ සීන් එකක් ද බං :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං එක තමයි ඌට මේ මගුල කරන්න දන්නේ නැතිවයි දගලන්නේ. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මේ රේඩියෝ එක කරන එකා ඕකමයි කියවාගෙන ඉන්නේ තාරාවෙක් වගේ. එකයි බං උඹවත් දන්නවා වත් ද කියලා බැලුවේ. :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව්, බං අනේ මන්දා
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඌට තැන්ක්ස් කරන්න එපා බං ඌ සතුටු වුනා නම් මෙතන කෙල්ලොන්ගේ හෙළුව දාගෙන නටයි , අරු ආයෙත් කා ගත්තා වගේ නේ බං ඇහෙන්නේ නැතිව ගියා :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මොකෝ බං මු තාරාවෙක් වගේ බැක්පැක්බැක්පැක් ගහන්නේ ?
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    කන ගමන් පුලුවන් නම් අර රේඩියෝ කරන දෙන්නාවම මතක් කර කර බැණ බැණ කන්න කෙල්ලේ එතකොටයි ඕය කන කෑම ටික හරි හොදට දිරවන්න පුලුවන් වෙන්නේ . :dull:

    No contents