විශ්වයම මවපු අයියල මල්ලිලා - Periodic Table Origin/
සාමාන්‍ය පෙළ පන්තියේ රසායන විද්‍යා පෙළපොතේ මුල් පිටු අතරේ රැඳෙන පාඩමක් තමයි, ආවර්තිතා වගුව. :baffled: දැනට ලෝකයේ සොයාගෙන ඇති සියලු ම රසායනික මූලද්‍රව්‍ය විස්තරාත්මක ව පිළියෙළ කිරීමයි, එයින් සිදු කරන්නේ. වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට පරමාණුක...