ඉතුරු 146 දෙනා ලබ්බ ද කරන්නෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඉතුරු 146 දෙනා ලබ්බ ද කරන්නෙ

    24852168_1709802295736835_2788743396275156081_n.jpg



    දැන් පක්ෂ විපක්ෂ හැමෝම 225k පාර්ලිමේන්තු යවලා .. මුන් සේරම අපේ සල්ලි වලින් තුන් වේලම කාලා රෙද්දක් කරනවාද :angry:


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    හම්බන්තොට වරාය චීනයට බදුදීමට මහින්ද පිලේ එකඟතාවය – පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

    December 8, 2017 by Lanka Truth 1 Comment

    හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඊට බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා යෝජනා කළ අතර ඊට සභාවේ අනුමැතිය හිමිවිය.

    කෙසේ නමුත් අදාළ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 72ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබුනේ ඡන්ද 07ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මහින්ද පිලේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

    ඒ අනුව වැඩි ඡන්ද 65කින් එය සම්මත කර ගෙන තිබේ.

    මහින්ද පිල නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන්ද නාමල් රාජපක්ෂ ඇතුළු නවකයන් පිරිසක්ද සිටි නමුත් ඔවුන් කිසිවෙකුත් හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තීන්දුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.
    :lol:

    JVP-2017.12.08-2.jpg


    - http://www.lankatruth.com/si/හම්බන්තොට-වරාය-චීනයට-බදු/

    ...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ඇරෝසන්ගෙ රිප්ලයි එක

    අන්න අරෙහෙ පොනිල මහ බැංකුව කඩල රට විනාස වෙලා. උඹලට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඕකද දැන්
    :oo:
     
    • Like
    Reactions: Shadow.Walker

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පාර්ලිමේන්තුවේදී කිව්වේ 7.30ට පක්ෂ නායක රැස්වීමේදී වෙලාව දාගෙන ඊට කලින් සම්මත කරගෙන තියෙන්නේ,ආණ්ඩුවේ/විපක්ෂයේ ගොඩක් අය 7.30ට ඇවිත් තියෙන්නේ.මම නෙමෙයි කියන්නේ කතානායක තුමා.