2000 සහ 2000න් පස්සේ ඉපදුන උන්!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    2000 සහ 2000න් පස්සේ ඉපදුන උන්!

    2000 සහ 2000න් පස්සේ ඉපදුන උන් වෙනස්ද බන් අනිත් අයට වඩා??:nerd:හැමෝම ඔය කතාව කියනවා!:dull:
     
    • Like
    Reactions: chathuranirmal

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ȜMA X;22606098 said:
    මල් පොන්නයො වාගේනේ බන් 98/99 2000න් උඩ උන් :rofl:

    ubalage thaththai,ammaith 2000n passeda ipadune :lol::lol::lol:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mehema seen ekak Nam tibba ban 2012 2016 2018 a\l b batch un anith yearswala Unta Wada bright kiyala seen ekak southern area eke nm tibba
    Man 2017 revision ekata yddi sir kenek kiwwa 2nd shy karann inna epa 3rd shy ungenuth ubala Kanawaa 1shy Ungenuth kanaw kiyala hiksz MN Nam 2016 :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ape ammalata wada api wenas apita wada apita passsa apu un wenas loka develop wenakota oka wenawa . 2030- 2050 passe ena un eta wada wenas . okata nikan marila wadak ne . api NAKI kiyala piliganna one dan . api thama hodama hybrid team eka 1980 1900 till 1996
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    උන් පොඩ්ඩ ඇත්නම් ඇරගන්න එන්නේ. මූනේ කිසිම ප්‍රසන්න බවක් නෑ. ලෝඩ් පකීර්ලා කියලා හිතාගෙන ඉන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    අඩෝ මුකුත් තරහකට නෙවේ කියන්නෙ..
    උන් නම් ගන්න දෙයක් නැහැ බන්..
    කෙල්ලො කොල්ලො දෙගොල්ලොම එකයි
    හෙනම ලොකු සීන් වලින් හිතන් ඉන්නෙ ගමකට ගහන්න පුළුවන් කියල..
    ගොඩක් උන් ඔහොමයි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම උන් හැමෝගෙම ලොකු වෙනසක් නෑ බං. ඒ එහෙම පේන්නෙ 80 ගනං වල 90 ගනං වල හිටපු පොඩි උන් දිහා උඹ බැලුවෙත් පොඩි එකෙක්ගෙ දෘශ්ඨි කෝනෙන් නිසා :yes: දැන් උඹ ලොකු ලමයෙක් දැන් උඹ වැඩිහිටියෙක් විදිහට පොඩි උන් දිහා බලන්නෙ ඒකයි :)

    අම්මගෙන් තාත්තගෙන් ඇහුව නං කියයි උඹල ඉපදුන අවුරුදු වල පරම්පරාවත් ඒගොල්ලන්ට වඩා ගොඩක් වෙනස් කියල :yes:


    quote-i-see-no-hope-for-the-future-of-our-people-if-they-are-dependent-on-the-frivolous-youth-hesiod-66-97-05.jpg


    3xc750p0uslz.jpg
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි