මෙතෙක් හෙළි නොවූ කතාවක්
ලෝක විප්ලවීය දේශපාලන ප්‍රවාහය මත මෙන්ම අධිරාජ්‍යවාදයට එරෙහි සන්නද්ධ අරගල මාවත තුලද අර්නස්‌ටෝ චේ ගෙවාරා යනු ධනේශ්වර ලෝකය සසලකල අසම සම මිනිසාය. ගෝතමාලාවෙදී යැංකි ඇමෙරිකානුවන්ට එරෙහිව අවි දරා සටන් වැදී මොහොතේ සිටම , කියුබානු විප්ලවය විජයග්‍රහණයෙන් අවසන් වන තෙක්ම අර්නස්ටෝ...