අපිට වැරදුනා

waligamaya

Well-known member
  • 12509179_145151715859155_4392885196298109363_n.jpg

    පිට වැරදුනේ අද ඊයේ ඉදන් නෙවෙයි අවුරුදු 67ක්ම අපිට වැරදුනා. ප්‍රශ්නේ තියෙනේ අපි කොච්චර වැරදුනත් උත්තර හොයන්නේ වැරදි කට්ටියගේන්න්.

    ඉතින් තවදුරටත් වැරදි කට්ටියෙන් උත්ර හොය හොය පසුතැවෙමින් ඉදිමුද :rolleyes::rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    පලවෙනි කමෙන්ට් එක ඔහොම දැම්මම ත්‍රෙඩ් එක නාස්ති වෙන්නේ නෑ :D ඇවිල්ල කමෙන්ට් එක බලල රෙප් කපල යනවා. එතකොට අර පිනට කහින උන් ටික පෙරිල තමයි ත්‍රෙඩ් එක දුවන්නේ :rofl:
     
    waligamaya

    Well-known member
  • පලවෙනි කමෙන්ට් එක ඔහොම දැම්මම ත්‍රෙඩ් එක නාස්ති වෙන්නේ නෑ :D ඇවිල්ල කමෙන්ට් එක බලල රෙප් කපල යනවා. එතකොට අර පිනට කහින උන් ටික පෙරිල තමයි ත්‍රෙඩ් එක දුවන්නේ :rofl:

    උබ කීවත් හරි එකෙක්වත් පැත්ත පළාතේ නැ:angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිට වැරදුනේ අද ඊයේ ඉදන් නෙවෙයි අවුරුදු 67ක්ම අපිට වැරදුනා. ප්‍රශ්නේ තියෙනේ අපි කොච්චර වැරදුනත් උත්තර හොයන්නේ වැරදි කට්ටියගේන්න්.
    හරි කට්ටියගෙන් හෙව්වනං අපි මෙලහට නිවන් දැකල තියෙන්න ඕන
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපි JVP යට දීලා බලමු.-මීට ජහපාලනය එපාවූ ටෝයියෙක්:baffled::sorry:

    JVP ඇවිත් කොරයිද? - මීට බයියෙක්:D:D

    රෙදි ඇදගෙන ආයි මහින්ද ගේන්න ඕනා කියලා කියන්නේ කොහොමද ඔයි.--මීට ටොයියෙක්:sorry::eek::sorry:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    #About the topic

    අපිට වැරදුනේ වැරදි කට්ටියගෙන් උදව් ගන්න ඔබ්වහන්සේලත් මග පෙන්නපු නිසානේ. :cool::cool::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පිට වැරදුනේ අද ඊයේ ඉදන් නෙවෙයි අවුරුදු 67ක්ම අපිට වැරදුනා. ප්‍රශ්නේ තියෙනේ අපි කොච්චර වැරදුනත් උත්තර හොයන්නේ වැරදි කට්ටියගේන්න්.

    ඉතින් තවදුරටත් වැරදි කට්ටියෙන් උත්ර හොය හොය පසුතැවෙමින් ඉදිමුද :rolleyes::rolleyes:

    oya sobitha hamuduruwo waraduna kiwwe awurudu 67 ganada? nattan jahapalanaya genna gattu teeranayada?
    sobitha hamuduruwa kiyapu dewal wikunanawada?

    rathu ali pataw nta chande denna bane ban.
     
    waligamaya

    Well-known member
  • අපි JVP යට දීලා බලමු.-මීට ජහපාලනය එපාවූ ටෝයියෙක්:baffled::sorry:

    JVP ඇවිත් කොරයිද? - මීට බයියෙක්:D:D

    රෙදි ඇදගෙන ආයි මහින්ද ගේන්න ඕනා කියලා කියන්නේ කොහොමද ඔයි.--මීට ටොයියෙක්:sorry::eek::sorry:

    JVP ට පුලුවන්ද ආණ්ඩු කරන්න. ඕක හරි අමාරු මොලේ වෙහෙසෙන වැඩක් උන් හරියට හොරා කනවත් දානවද (අවුරු දෙකට උන් කොරගත්ත දෙයක් තියනවද:oo::oo:). අඩුම ගැනේ එකවත් දානවා නම් කමක් නැ:angry::angry::angry: