විලි ලැජ්ජයි යකෝ

nikidw

Member
Apr 16, 2014
749
67
0
mattala did not make profits back then but traffic was growing.
there were several srilankan airlines flights one mihin lanka several SLAF helitours flights operated with y12s and MA60 and fly dubai.
this government within a month of coming to power removed all sri lankan and mihin flights. that's a fact.

growing ? :rofl::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    that's because those flights were unprofitable :rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    :lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    that's because those flights were unprofitable :rofl::rofl::rofl:

    flights were losing more than they were making but the loss was getting smaller. what mattala needed was more and more flights. that was obvious.

    there was a construction project towards the south of the airport for a aircraft maintenance facility. there were many plans. an australian contractor was working on making a parallel taxiway and two rapid exit taxiways.

    do you know we are even to this day making a considerable amount of money just because mattala is there from overflying traffic?

    Quantas and emirates changed their routes after mattala opening. they fly their A380s over colombo FIR now. they have to pay for flying over our skies. earlier there was a legal barrier for them to fly their a380 fleet over this region as there was no emergency landing airstrip within close proximity to the flight path.
     
    ඒ කියන්නේ දැන් මත්තලට ප්ලේන් නාවත් කීයක්හරි හම්බුවෙන නිසා ප්‍රොජෙක්ට් එක සාර්ථකයි ඒක හොඳයි?:lol:

    ඕනෙම තීරණයක ආවස්ථික පිරිවැයක් තියනවා මත්තලින් රුපියල් 16,000ක් ආදායම ලැබුනට මදි වියදම් කරපු මුදලට සෑහෙන්න අදායමක් ලැබෙන්න ඕනේ නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ කියන්නේ දැන් මත්තලට ප්ලේන් නාවත් කීයක්හරි හම්බුවෙන නිසා ප්‍රොජෙක්ට් එක සාර්ථකයි ඒක හොඳයි?:lol:

    ඕනෙම තීරණයක ආවස්ථික පිරිවැයක් තියනවා මත්තලින් රුපියල් 16,000ක් ආදායම ලැබුනට මදි වියදම් කරපු මුදලට සෑහෙන්න අදායමක් ලැබෙන්න ඕනේ නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි

    දැන් යන විදිහට හම්බවෙන එකත් තව ටික දවසකින් නැතිවෙන ලයින් එකක් තියෙන්නෙ..

    security අයින් කරල.. බඩු හොරකම් කරල.. power lines තඹ වලට කපාගෙන ගිහින්..

    ඔහොම ගියොත් තව ටික දවසකින් ඔය airport එක alternate දාල flight plan කරන එක නවත්තල දායි..

    මචන් පටන් ගනිද්දිම ලාභ එන්නෙ නෑ..
    ලාභ එන්න හදාගෙන යන five star hotel project එක ඉවර වෙන්න ඕන.. අලුත් hospital එක ඉවර වෙන්න ඕන.. එතකන් එයාපෝට් එක ඔපරේට් වෙන්නත් ඕන..

    ලාභ නෑ කියල වහල දාන එක නෙමෙයි වැඩේ.

    Lufthansa aircraft maintenance project එකට මොකක්ද උනේ?

    airport එකයි වරායයි මැද ඉඩමක් වෙන් කරල තිබුන land rover assembly plant එකක් දාන්න.. ඒව ඔක්කොම කැලේ..

    සූරියවැව තියෙනව e-wis ලගෙ laptop factory එකක්..ඒකෙ 400ක් වැඩ කරනව.උන්ට චීනෙන් parts ආවෙ මත්තල හරහා.. ඒව ඔක්කොම කොට උඩ.
     
    මහින්දගේ ආතල් එකට ගමේ එයාපෝට් හදලා හැදුවට පස්සේ හතර අතේ දඟලන එක නෙවෙයි කරන්න ඕනේ.......වෙලාවේ හැටියට රටට අවශ්‍යම දේට තමයි සල්ලි වියදම් කරන්න ඕනේ

    මේ වෙලාවේ ලංකාවට මත්තල එයාපෝට් එකක් අත්‍යවශ්‍ය වෙලා තිබ්බද? එයාපෝට් එකක් හදනවා නම් සුදුසුම තැන මත්තලද?

    මහින්දට ඕනේ උනේ පොරගේ ගෙවල් පැත්තේ මොකක් හරි කමක් නෑ හදලා මෙන්න දැවැන්ත සංවර්ධනේ කියල සිඟිති ආතල් දෙන්න.....නැතුව රටට අවශ්‍යම දේ කරන්න නෙවෙයි
     
    ලංකාවට දෙවනි එයාපෝට් එකක අවශ්‍යතාව තිබ්බ. ප්‍රදානම දේ diversions. හැමදාම කරේ chennai වලට divert කරන එක.. nautical miles 60ක් වත් ඈතින් හදන එක හදන්න ඕනි.. (air traffic constraints and to have a different weather when we have bad weather at KAT)

    හදන්න තිබ්බ ඉතින් හම්බන්තොට, අනුරාධපුර, Jaffna, china bay, ඔය වගේ තැනක.
    මහින්ද හැදුවෙ ඕක විතරක් නෙමෙයිනෙ..
    වරායයි එයාපෝටි එකයි අලුත් හම්බන්තොට සිටි එකයි (තාම ඉවර නෑ) convention hall, administrative complex, wind power plant, හදල ඉවරයි. new hospital, free trade zone, hotel complex next to mattala, flight academy, aircraft maintenance hub,
    ඔය ඔක්කොම එක මෙගා ප්‍රොජෙක්ට් එකක්.. මම ඕව ඇස් දෙකෙන් දැකපුව.
    hambantota development project කියල මෙගා ප්‍රොජෙක්ට් එකක් තියෙනව..

    උමා ඔය project එකෙන් තමයි ඔය ඔක්කොටම වතුර ගේන්නෙ.
    ඔය ටික ඔක්කොම හදල ඉවර උනහම හිතල බලපන් කොච්චර දියුණු වෙනවද කියල. මේක vision එකක් නැති සිඟිති ආතල් එකක් නෙමෙයි. මහා පරිමාණ project එකක්.. අපිත් අව්වෙ කට්ට කාගෙන මත්තල හදනකොට මහන්සි උනා. first equipment calibration flight එක එනකොටත් මම වැඩ.

    http://www.slatca.lk/index.php/gallery/category/4-opening-of-mattala
     
    Last edited:

    උඹට කියපු දේ තේරිලා නැහැ.....ලංකාවට දෙවෙනි airport එකක් ඕනේ වෙන්න පුළුවන් නමුත් ඒක ඒ වෙලාවේ තිබුන critical ප්‍රශ්නයක් නෙවෙයිනේ? තව එයාපෝට් එකක් හදනවට වඩා පලදායි ඔප්ෂන්ස් තිබුනනේ?

    අනික් එක හදනවනම් හදන්න තිබ්බ හොඳම තැන හද්ද වන්නියේ නෙවෙයිනේ? උඹ කියනවා හම්බන්තොට තව ප්‍රොජෙක්ට් ගැන දැන් ඔය ඔක්කොම ඔතනම හදලා දඟලන්න තියන උවමනාව මොකක්ද? ඕව නැතුව උනත් එයාපෝට් එකක් සාර්ථක වෙන්න පුළුවන් තැනක් වෙන ඇත්තෙම නැද්ද?

    මහින්දගේ උවමනාව බොරුවට හම්බන්තොට පුම්බල පෙන්න එක තමයි නැත්තම් තියන ඔක්කොම එතන ගිහින් දාන්න දඟලන්නේ නෑනේ? අනික එහෙම දාන්න උනත් තියන සුදුසුම තැන හද්ද වන්නියේ හම්බන්තොට නෙවෙයිනේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    mattala did not make profits back then but traffic was growing.
    there were several srilankan airlines flights one mihin lanka several SLAF helitours flights operated with y12s and MA60 and fly dubai.
    this government within a month of coming to power removed all sri lankan and mihin flights. that's a fact.

    I have some story to share abt Mattala n fly dubai
    Few yrs back I flew to Iran through dubai in a fly dubai flight it was de morning flight if I remember correctly 05.30 was our departure time from CMB after taking off we reached Mattala around 06.05 and according to de pre flight schedule our departure from Mattala was 0620 hrs but for unknown reason flight was delayed for more than an hour during this stoppage there were no passenger movement ,no one boarded de flight:P
    Because of de delay we miss de transit flight to Iran
    I didn't grump that time because it was a company paid trip...but imagine other way around if it was a important n a paid trip from my pocket I would have lost due to officials upbeat to show numbers to public
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹට කියපු දේ තේරිලා නැහැ.....ලංකාවට දෙවෙනි airport එකක් ඕනේ වෙන්න පුළුවන් නමුත් ඒක ඒ වෙලාවේ තිබුන critical ප්‍රශ්නයක් නෙවෙයිනේ? තව එයාපෝට් එකක් හදනවට වඩා පලදායි ඔප්ෂන්ස් තිබුනනේ?

    අනික් එක හදනවනම් හදන්න තිබ්බ හොඳම තැන හද්ද වන්නියේ නෙවෙයිනේ? උඹ කියනවා හම්බන්තොට තව ප්‍රොජෙක්ට් ගැන දැන් ඔය ඔක්කොම ඔතනම හදලා දඟලන්න තියන උවමනාව මොකක්ද? ඕව නැතුව උනත් එයාපෝට් එකක් සාර්ථක වෙන්න පුළුවන් තැනක් වෙන ඇත්තෙම නැද්ද?

    මහින්දගේ උවමනාව බොරුවට හම්බන්තොට පුම්බල පෙන්න එක තමයි නැත්තම් තියන ඔක්කොම එතන ගිහින් දාන්න දඟලන්නේ නෑනේ? අනික එහෙම දාන්න උනත් තියන සුදුසුම තැන හද්ද වන්නියේ හම්බන්තොට නෙවෙයිනේ

    ලංකාවට දෙවනි එයාපෝට් එකක් ඕනි කියන එක අවුරුදු ගානක ඉඳන් තිබුන critical ප්‍රශ්නයක් තමයි.
    උබ කියපන් කටුණායකට සැලකියයුතු දුරකින් තියෙන තව ඒවගේ තැනක්.
    මම කියපු තැන් ටික තමයි තියෙන්නෙ.. දැන් උඹ කියන්නෙ අනුරාධපුරේ හරි trinko වල හරි හැදුවනම් හරිද?
    මේක තව එක isolated project එකක් නෙමෙයි. මම අර කියපු ඔක්කොම එකට බැඳිල ගැටගැහිල තියෙන්නෙ..
    landrover plant එකට airport එකයි වරායයි දෙකම ඕන.
    ඔය ප්‍රොජෙක්ට් ඔක්කොම ඉවර උනහම වතුර ගන්න වෙන ප්‍රොජෙක්ට් එකක් ඕන.
    ඔය location එකේ කිසිම වැරැද්දක් නෑ. එක අඩුවයි තිබුනෙ cost cutting කියල site එකේ radar එකක් හයි කරේ නෑ.. මධ්‍යම කඳුකරයට shadow වෙලා KAT + Piduru Radar වලට එන ප්ලේන් පේන්නෙ නැතුව යනව.. radar නැතුව procedural control කරේ.මාර කට්ටක් කෑවෙ ඒක නිසා ඒ දවස් වල. phase 2 වල Radar එකක් හරි ADS-B හරි දෙනව කියල උන් පොරොන්දු උනා
     
    නෑ ලංකාවට බැකප් එයාපෝට් එකක් කියන්නේ critical ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ දෙවෙනි එයාපෝට් එකක් හදනවනම් හදන්න ඕනේ ප්ලේන් එන්නේ නැතුව සල්ලි හොයන්නවත් කටුනායකින් වෙදර් අප්සෙට් දවසට එවන්නවත් නෙවෙයි ඇත්තටම කටුනායකට දරාගන්න බැරි තරම් traffic තියනවනම්......මොකද අපිට පීනන්න සල්ලි නෑනේ? කරන මගුලක් කරන්නේ පොලියට සල්ලි අරන්නේ

    ඔව් ඔව් ඔය ඔක්කොම දාල හද්ද වන්නිය ගොඩ දාල ගන්න වෙන්නේ ඉතින් හම්බන්තොට වන්නියක්ම නිසානේ :lol: ඔතන එයාපෝට් එකට කොහොමත් traffic නැති නිසානේ ඔක්කොම වටේ හදල නාඩගමක් නටන්නේ :lol:

    උඹට ඉතින් ඕවා කියල වැඩක් නැහැ මහින්ද කරන ඕන දෙයක් උඹට හොඳයිනේ :lol:
     
    මටනම් තේරෙන්නෙ නෑ ඔයතරම්ම ඕක කොහොමද critical වෙන්නෙ කියලා.. ඔයිට වඩා නරක නැද්ද තියන airport එක වැඩිදියුනු කරලා හැදුවානම්.. දැන් ඔය උබ කිව්වු විදිහට ඕකට එන flights නවත්තලා තිබ්බෙ නැත්නම් මේ වෙනකොට ඕක හෙන busy airport එකක් වෙලා තියෙයිද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ ලංකාවට බැකප් එයාපෝට් එකක් කියන්නේ critical ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ දෙවෙනි එයාපෝට් එකක් හදනවනම් හදන්න ඕනේ ප්ලේන් එන්නේ නැතුව සල්ලි හොයන්නවත් කටුනායකින් වෙදර් අප්සෙට් දවසට එවන්නවත් නෙවෙයි ඇත්තටම කටුනායකට දරාගන්න බැරි තරම් traffic තියනවනම්......මොකද අපිට පීනන්න සල්ලි නෑනේ? කරන මගුලක් කරන්නේ පොලියට සල්ලි අරන්නේ

    ඔව් ඔව් ඔය ඔක්කොම දාල හද්ද වන්නිය ගොඩ දාල ගන්න වෙන්නේ ඉතින් හම්බන්තොට වන්නියක්ම නිසානේ :lol: ඔතන එයාපෝට් එකට කොහොමත් traffic නැති නිසානේ ඔක්කොම වටේ හදල නාඩගමක් නටන්නේ :lol:

    උඹට ඉතින් ඕවා කියල වැඩක් නැහැ මහින්ද කරන ඕන දෙයක් උඹට හොඳයිනේ :lol:
    උඹ එක්කත් කතා කරල වැඩක් නෑ.. කරේ මොකක් උනත් මහින්ද නම් කරේ උඹල unconditionally විරුද්ධයි:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ එක්කත් කතා කරල වැඩක් නෑ.. කරේ මොකක් උනත් මහින්ද නම් කරේ උඹල unconditionally විරුද්ධයි:lol:

    ලැබුන ජොබ් එක වෙනුවෙන් යුතුකම ඉටුකරපන් අවුලක් නෑ :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹ එක්කත් කතා කරල වැඩක් නෑ.. කරේ මොකක් උනත් මහින්ද නම් කරේ උඹල unconditionally විරුද්ධයි:lol:

    කොහොමද critical වෙන්නෙ කියපන්කො? අපිටත් ආසයි දැන ගන්න.. සිරාවටම අහන්නෙ..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මැදමූලනේ ඉන්න හරක්ට කවුරු හරි ඕක කියවල පෙන්නන්න පුලුවන්නම්