1. T h u s h

    Dialog SIM ගන්නේ බලාගෙනයි ...

    ඔයා අදද දන්නේ ? :eek:හැම නෙට්වර්ක් එකකම එහෙම තමයි ,ඩයලොග් විතරක් නෙමේ , :lol:
  2. T h u s h

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔව් සිරා අපේ බොක්කක්නේ
  3. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි :lol:
  4. T h u s h

    මෙගාපික්සල් කියන්නේ මොකක්ද? සරලව මෙන්න

    SONY DSLR CAMERA වලටනම් එනවා මොකද කාර්සිල්ස් කියන්නේ කැමරා ලෙන්ස් හදන කොම්පැනි එකක් නිසා ගොඩක් DSLR කැමරා වලට එයාලා ලෙන්ස් එක වෙනමම හදනවා SONY PHONE CAMERA වලටනම් එන්නේ සෝනි ලෙන්ස් එකක් විතරයි දන්නා තරමින්
  5. T h u s h

    මෙගාපික්සල් කියන්නේ මොකක්ද? සරලව මෙන්න

    carl zeiss තමයි හොදම lens හදන්නේ carl zeiss lens පාවිච්චි කරන්නේ නොකියා එක (දැන් මයික්‍රොසොෆ්ට් )
  6. T h u s h

    cigarette ��

    අනේ මන්දා
  7. T h u s h

    KOLAMBA SANNIYA – 1976 ~~ ‘කොළඹ සන්නිය’ ~~ SINHALA MOVIE

    මම බලපු ලස්සනම සිංහල ජෝක් ෆිල්ම් එක තමයි ඕක
  8. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    යකෝ කන්දහාරයා මාව පාස් කරන්න තව ටිකයිනෙ..:eek:
  9. T h u s h

    මගේ ගෙවල් කොහෙද(පුලුහන් නන් හොයාගන්න )|new challenge

    උබ ඉන්නේ හලාවත , උබේ ෆොටෝ එකකුත් දාන්නද එපාද ? (දැන්ම කියපන් )
  10. T h u s h

    යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

    මුන්ට පිස්සු , මේ තියෙන්නේ තනිකරම ඉරිසියාව , මේක ලංකාවට ආවේනික ලක්ෂණයක්ද මන්දා , මොඩල් කෙනෙක් මොඩල් කෙනෙක් විදියට ඉන්නේ නැතුව වට්ටි අම්ම කෙනෙක් විදියට ඉන්නද ,
  11. T h u s h

    සති අන්තයේ නාන්න යන්න හොද තැනක් ඕනේ

    බාත්රූම් එකට පලයන් දෙන්නම එකට ඇදුම් නැතුව ..පට්ට ආතල්
  12. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබේ 535 එකට මක්කැයි කොලේ :eek:
  13. T h u s h

    ලිදක් වහද්දි චාරිත්‍ර

    ලිං වහන්න ඕනේ වැලි වලින් මචං
  14. T h u s h

    හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට

    එතකොට මෙතන දාලා තියෙන අනිත් ඒවා කලහම ඔක්කොම හරියනවද ?:rolleyes: හැමදේම තාවකාලිකයි ලොක්කා ..කිහිදෙයක් සදාකාලික නැහැ ප්‍රශ්න වලට විසදුම ලැබෙන්න කාලයට බාර කරලා එතකන් තාවකාලිකව හිත රවට්ට ගන්න එක තමයි මේ හැමදේකින්ම වෙන්නේ ..:yes:
  15. T h u s h

    හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට

    අරක්කු ටිකක් බොනවා :nerd:

    No contents