යාලුවට කියපන් ගෙදරට පදිංචියට ගිය ගමන්ම හොද පාර්ටි එකක් දාන්න කියලා අරක්කු ඌරූ මස් එහෙම ගෙනල්ලා ,බජව්වක් දාන්න කියපන් කොල්ලෝ හතර පාස් දෙනෙක් ගෙනල්ලා එහෙම , ඉන් පස්සේ ඔය හොල්මන් පැත්ත පළාතේ එන්නේ නැහැ ..හොද තොයිලයක් කලා වගේ තමයි ඉතිං ,
(හැබැයි වයිෆ් ෆෙග්නට් නිසා තමයි අවුල ගෑනු කැරපොත්තෙක්...