මෙහෙමයි කුමාරයා වෙන්නේ ..:shocked:
සිහිය තමයි තියෙන්න ඕනේ සිහිය නැත්නම් මතකෙකුත් රැදෙන්නේ නැහැ ..
මිනිස්සුන්ට කිසිදෙයක් දීර්ග කාලීනව මතකේ තියෙන්නේ නැහැ ,
අපිට මතක් වෙන්නේ යම් සිදුවීමක් ගැන අන්තිම වරට අපි මතක් කරපු මතකය විතරයි , එහෙම වෙද්දී කාලයක් යනකොට ඇත්තටම වෙච්චි සිදුවීමට වඩා අපේ මතකේ සටහන්...