1. T h u s h

    ඉස්සෙල්ලාම කරපු රස්සාව බලන්න කියන්න

    කුලියට අතපය කැඩිම
  2. T h u s h

    බොන අයට විතරයි (21+ some time)

    ඔය බිස්නස් එකෙන් ලාබ තියෙනවද බං , සාමාන්යෙන් බෝතලයක් විකුනන්නේ කියක් තියාගෙනද ?
  3. T h u s h

    Mobile Photography Club

    මේ කොහෙද මචං , සීදුවේ සුපුවත් අරණද?
  4. T h u s h

    කඩුපුල් මල්

    මටනම් මේකට වඩා ,උබලගේ ගෙදර තියෙන එක ලස්සනයි ඒවායේ පෙති ලොකුයි ..මේ ජාතියේ පෙති මහත නැහැ හීනියි ..
  5. T h u s h

    කඩුපුල් මල්

    කඩුපුල් ජාති කිහිපයක් තියෙනවා ..අපේ තියෙන එකේ පෙති ඔයිට ටිකක් වෙනස් ,
  6. T h u s h

    පාවිචියට වඩාත්ම සුදුසු වාහන

    මොන ලංකාවේද ඕවයේ පාර්ට්ස් චීනෙන් ගෙන්න ඕනේ ..එහෙම ගෙනල්ලයි දෙන්නේ ..:lol:
  7. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තව මාසයක් දෙකක් ඉවසලා ඉදලා ඔෆීෂියල් එකම දාගනින් බං ..
  8. T h u s h

    Mobile Photography Club

  9. T h u s h

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

    එල ඕපන් කරගන්න පුළුවන්
  10. T h u s h

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

    මේක ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න බැරිද
  11. T h u s h

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

    කැලැන්ඩර් කුමා
  12. T h u s h

    බිව්ව

    ඔය ජරාවල් බිව්වම ඔලුව රිදෙනවා තමයි ..අඩුවට හොද එකකට තියෙන්නේ සංස්ථා ඕල්ඩ් එක විතරයි ..
  13. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේ බ්ලොග් එකට ගිහින් ජයරුපකරණය කියන එකේ තියෙන පොස්ට් ටික කියවපන් , (මේ අපේ අයියා කෙනෙක් ලියපු එකක් ) http://sundaramathaka.blogspot.com/
  14. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙගා පික්සල් ගානින් ෆොටෝ එකක කොලිටි එක තීරණය කරන්න බැහැ , මෙගා පික්සල් වැඩි ෆොටෝස් එන්ලාර්ජ් කරද්දී වාසියක් තියෙනවා .. ඒ හැරෙන්න ෆොටෝ එකක කොලිටි එකට වැඩියෙන්ම බලපාන්නේ සෙන්සර් සයිස් එක ..(පුළුවන් උනොත් වැඩි විස්තර දාන්නම් පික්සල් සෙන්සර් ඇපැක්චර් ගැන )
  15. T h u s h

    ඔන්ලයින් ඉගෙනගන්න එන්න...

    එල වැඩක් කුමා..කීප් ඉට් අප්
  16. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ බැටරි සේවර් දාලා තියෙනවානම් අයින් කරලා බලපන් ..බැටරි සේවර් එක දාලා තියෙද්දී පුෂ් නෝටිෆිකේෂන් එන්නේ නැහැ ..

    No contents