1. T h u s h

    එළකිරි භූත කොටුව.........

    උබ කියන විදියට මචන් එහෙනම් මැරුණට පස්සේ ශරීරයක් විදියට පෙන්න ඉන්නත් බැහැනේ මොකද ශරීරය වල දානවා හෝ ගිනි තියනවනේ , හරිනම් ආත්මයක් විතරයි තමයි තියෙන්නේ ඒ ආත්මය හොද හෝ නරක වෙන්න පුළුවන් , කාට හරි පෙන්න එනවනම් එන්නේ ඒ කාලේ තිබුන ශරීරය මාවගේනනේ මචං.. එතකොට ඒකාලේ තමන් හිටපු ඇදපු විදියට තමයි පෙන්න එන්නේ
  2. T h u s h

    Micromax E313

    sorry x6 neme y6 http://consumer.huawei.com/en/mobile-phones/tech-specs/huawei-y6.htm
  3. T h u s h

    Micromax E313

    පදුනම් නැහැ වගේ හුවාවී එකකුත් X 6 එකත් බලන්න එකම ගාන
  4. T h u s h

    මට ගිටාර් Play කරන්න ආසයි

    මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1072091
  5. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කියද මචං ඕක ?
  6. T h u s h

    හොඳම යෝනිය තේරීමේ තරග​යක්

    අනර්කලිත් ගිහින්
  7. T h u s h

    එළකිරි භූත කොටුව.........

    කෙලි හොල්මන් ටිකක් එහෙම පෙන්න ඉන්නවානම් එළ:rofl:
  8. T h u s h

    Susuki maruti ekak me ganata paaduda?

    7 යි බං 6.50 වගේ ඉල්ලපන්
  9. T h u s h

    Mobile Photography Club

  10. T h u s h

    Breathtaking Photos Of An Old Sri Lankan Martial Art

    අංගම් පරම්පරා දෙකයි තිබුනේ සුදලිය සහ මරුවල්ලිය..
  11. T h u s h

    Mobile Photography Club

    මේ විල් උයන හොටෙල් එක නේද මචං
  12. T h u s h

    Mobile Photography Club

    LUMIA 640XL (not edit)
  13. T h u s h

    අඩුවට ෆෝන් එකක්

    p8 එක තමයි , දෙකේම බැක් කැමරා එක එකයි
  14. T h u s h

    අඩුවට ෆෝන් එකක්

    ඔව් බං , IPHONE6+එකක වගේම කොලිටි බොඩි ලුක් එකක් තියෙනවා .. full metal body design; and upcoming Huawei P8 uses aluminum full Integrated metal fuselage.
  15. T h u s h

    අඩුවට ෆෝන් එකක්

    හොදයි මචං , මගේ යාලුවෝ දෙන්නෙක් ගත්තා ගෝල්ඩ් කලර් එක මාර ලුක් එකක් තියෙන්නේ , උන් දෙන්නනම් මාර සැටිස් ෆෝන් එකට ..
  16. T h u s h

    අඩුවට ෆෝන් එකක්

    ඔය මම දාපු හුවාවී එකේ කැම් එක සහ අනිත් හැම අතින්ම හොදයි ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී ඔයාට කැමරා එක නේද හොදටම ඕනේ , ලුමියා වලට කැමැති නැද්ද 640 xl එකත් හොදයි ,
  17. T h u s h

    අඩුවට ෆෝන් එකක්

    Home/ Mobile Phone / Huawei / Huawei P8 Lite Price in Sri Lanka Updated On: 22nd October 2015 Huawei P8 Lite Price Range : Rs. 27,850 to Rs. 30,750 The best price of Huawei P8 Lite is Rs. 27,850 at Greenware which is 10% less than the cost at Present Solution (Rs. 30,750) . Dual Sim 4G LTE...
  18. T h u s h

    සේරුවාවිල_ගුවනේ_මතු_වූ_සැතපෙන_බුදුරුව

    :yes::yes: ඔව්, මමත් වලාකුළු දිහා බලාගෙන ඉන්නකොට නානාප්‍රකාර රූප වලාකුළු වලින් හිතේ මවාගන්නවා ..ඒ වගේ එකෙක් දැකපු එකක් තමයි ඔය :lol:

    No contents