වැඩ ඇරිල එන ගමන් vape එකක් අදින්න හිතුන

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    £ 4ක් දීල ගත්තෙ. 1st time ඇද්දෙ. පොඩි ගතියක් තියනව
    DF883465-8C7B-41A4-BB7E-89546C1D04E8.jpeg
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    UK

    නිකමට try කරලා බලන්න බන් ගත්තේ . සිකරට් එකට වඩා හොදයි කියනවා නී බන්
    ------ Post added on May 4, 2023 at 6:04 PM
    ciga gahana 1n hondai yko owata wadiya.. Vape walata mona mona chemical daanawada kiyala hadana eunwat dan naha....:no:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඔය බට කෑල්ලට රුපියල් 2000 කියන්නේ😱 තෝර බීඩි නං කීයක්ද
    ගද නෑ . 600 පාරක් අදින්න පුළුවන් කියනවා

    Uk wala parawal abalanda ban dan
    ගන්න දෙයක් නැ බන් . හැම තැනම වලවල් . දැනුයි මුන් හදන් යන්නේ winter එකෙන් පස්සේ
    ------ Post added on May 4, 2023 at 6:27 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගද නෑ . 600 පාරක් අදින්න පුළුවන් කියනවා

    ගන්න දෙයක් නැ බන් . හැම තැනම වලවල් . දැනුයි මුන් හදන් යන්නේ winter එකෙන් පස්සේ
    ------ Post added on May 4, 2023 at 6:27 PM
    ඕක මහ සාපයක්. දකින දකින අහුමුලුවල ඕවයි N2O කැනිස්ටරුයි විසිකරනවා පොඩි ෆකයි. පාට විතරයි සුදු. කලු කරලා ගත්තොත් මිට්ටොම තමයි.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඕක මහ සාපයක්. දකින දකින අහුමුලුවල ඕවයි N2O කැනිස්ටරුයි විසිකරනවා පොඩි ෆකයි. පාට විතරයි සුදු. කලු කරලා ගත්තොත් මිට්ටොම තමයි.
    පිස්සුද බන් මොන අහු මුළු ද . ඉන්න තැනම ඇත ඇරලා යනවා. හරියට Bins වලට දන්නේ පිටින් ආපු උන් තමයි
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔව්ව තහනම් කරගෙන යන්නේ දැන්. හුරු වෙන්න එපා ඕවට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    ගද නෑ . 600 පාරක් අදින්න පුළුවන් කියනවා

    ගන්න දෙයක් නැ බන් . හැම තැනම වලවල් . දැනුයි මුන් හදන් යන්නේ winter එකෙන් පස්සේ
    ------ Post added on May 4, 2023 at 6:27 PM
    කල්ලො / පක්කො ඉන්නවද බන්