කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මහ නිළමේ;11818967 said:
    I am just 23 years old. I have never had sex. :no::no::D:D:D

    :no::no::no::no: couple of years ago i was a virgin :D:D:yes::yes: eitr ......... :P owa ohoma thamay ban...dan mama baduwak gahapan..... uba gaawata badu enna kalin ....97precent (nowadays ) whores.... a nisa uba issara viyan ... :yes::yes::yes::yes::yes: nattam it may end up with shits
     
    Sep 12, 2011
    884
    120
    0

    මම ආස කොරියන් අයට. මම ආසයි අවුරුදු 19 , 20 , 21, 22 ,23 කොරියන් කෙල්ලොන්ට.
     
    Sep 12, 2011
    884
    120
    0
    පූව අක්කිල :)

    සමහර මිනිස්සු ඉන්නවා සත්තු එක්ක සෙක්ස් කරන අය. ඒ ගොල්ලොන්ට සත්තු දැක්කම හැඟීමක් එනවා. එකත් ශාපෙක්ෂයි. ඒ ගොල්ලොන්ගෙන් පරෙස්සම් වෙන්න. මොකද ඒ මිනිස්සු ඔයාගේ පූව අක්කි ලව උස්සන් යයි.:dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මහ නිළමේ;11819149 said:
    සමහර මිනිස්සු ඉන්නවා සත්තු එක්ක සෙක්ස් කරන අය. ඒ ගොල්ලොන්ට සත්තු දැක්කම හැඟීමක් එනවා. එකත් ශාපෙක්ෂයි. ඒ ගොල්ලොන්ගෙන් පරෙස්සම් වෙන්න. මොකද ඒ මිනිස්සු ඔයාගේ පූව අක්කි ලව උස්සන් යයි.:dull::dull:

    :angry::angry::angry: රෙද්ද තමයි

    aggressive-lioness-4219-1241643089-8.jpg

    ඔය දැක්කනේ අපිත් හෙන පරිස්සමෙන් ඉන්නේ :baffled:
    අපේ අක්කිලව අල්ලන එන උන්ට ඉතින් අඹසරණ තමයි :P
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බොහොම හොඳ අදහස් ගොඩක් කතා බහ වෙලා තියෙනව. :) නමුත් හැමදෙනාගෙම තුළ තියෙන සත්‍යය පිළිබඳ තියෙන අවබෝධය අවම මට්ටමක තියෙනව කියල පොඩිත්තක් කල්පනා කරල බලන්න පුළුවනි ද...? :shocked: අපි කාලයක් තිස්සෙ පුරුදු කරගත්තු යම් කිසි සිතන පිළිවෙලක් තියෙනව. කරන ක්‍රියාවලියක් තියෙනව. එහෙමනම්... ඒ පුරුදු සිතිවිලි, ක්‍රියාවන් විසින් ම අපිව තව තවත් පාලනයකට නතු කරවන බව තේරුම් ගන්නට පුළුවන් ද...? අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනව. අපිම දන්නෙ නැහැ. :no:

    අපි වචන පාවිච්චි කරන විදිහ අනුවත් සිතිවිලි පාලනය වනවා නේද..? :eek: උදාහරණයක් විදිහට කෙනෙක් කියනව.. “මට අරක ඕනෙ...?“... දැන් මේ වචන තුන එකවරටම කියවන අයගේ සිත් තුළ ඇතිවන සිතිවිලි හොඳ දෙයක් හෝ නරක දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇයි..? ඒකත් මම ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නෙටම සම්බන්ධයි. එහෙම හිතෙන්නෙ ඇයි...? අපි කාලයක් තිස්සේ හිත පුරුදු කරල තියෙන්නේ ඒ අනුව හැඩ ගැහෙන්නයි. නමුත් මේ වචන තුනම පොඩි ළමයෙක් කියෙව්වොත්... ඒ පොඩි ළමයා හිතන විදිහට හිතන වැඩිමහල් අය මම නම් හිතන්නේ ඇත්තේ බොහොම අල්පයක් විතරයි....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලස්සන සාපේක්ශයි , අපි ලස්සන කියන්නේ බාහිරින් දකින දේට , ඇත්ත ලස්සන තියෙන්නේ හිතේ , ඒක හොයාගන්න ඇසුරු කරලම බලන්න වෙනවා , ඔය සමහරු පස්සේ කවි එහෙම ලියන්නේ මුහුණේ තියෙන ලස්සන හිතේ තිබුණනම් කියලා