කන්න පුලුවන් දෙයක් කාහන් බං.....ඇපල් මිදි නාරං.දොඩම්.... කාලා ෆිට් එකේ ඉඳපං
තලවතුගොඩ කීල්ස් බඩු දහොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
කැනටම 1000ක් දියන්
BUMP
Hammatsiri echchara auldaෆුල් ඩෙඩ් බන්.. අද 5 වෙනි දවස.. මාර මහන්සි.. පොඩි වැඩක් කලත් තෙහෙට්ටුයි.. දැන් උණක් නෑ.. කැස්ස තමා සැරටම තියෙන්නේ.. ගඳ සුවඳ නෑ.. කට තිත්තම තිත්තයි..
කන මෙලෝ කෑමක් රස නෑ...
දියර වර්ග ගන්නවා හොඳට.. නිදියන එක තමා වැඩි හරියක් කරන්නේ.. උණ බැස්සට ලා හීනී උණක් නිතරම ඇඟේ තියෙනවා... ෆිට් මදි...
මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා..![]()

මිනිස්සු අමාරු වැටිල මූ මෙතන කෙහෙල්මලක් ගහනවහොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
කැනටම 1000ක් දියන්
BUMP
එපා එපා උබ හොයන ජාතියේ නෙමේ ඌ යනවා මෙතන කෙසෙල් කවන්නහොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
කැනටම 1000ක් දියන්
BUMP
ජොහොර එක එන්න වට්ටක්කයි,කැකිරියි කාපන් තම්බල.(ඇත්තටම කිවුවේ - ස්වසන පද්දතියට පෙනහළු වලට ගුණම කෑම)කවදාවත් අගුණයක් වෙන්නේ නෑ.මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
හොඳ නෑ සෙම වැඩි වෙනවාහොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
කැනටම 1000ක් දියන්
BUMP