Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Today at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උදේ රැස්වීමට ආ ඇමති බන්දුල ගුණවර්ධනට කොවිඩ්
බන්දුල දාන්නේ අර සතොසේ තියෙන ඹෟෂධීය මාස්ක් එක විතරයිලු නේද....
laknath123
Post #10
Aug 28, 2021
Forum:
ElaKiri Talk!
Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට
ඒකනේ...
laknath123
Post #18
Aug 27, 2021
Forum:
Site Feedback
ලන්කාවේ මනුස්සකම
වැටිච්ච ෆෝන් දෙකක් අයිතිකාරයන්ට දුන්නා...එකෙක් නම් උදුර ගත්තා ආයේ ෆෝන් එකදෙද්දි...ලාවට තෑන්ක්ස් කිව්වා ඌ නැග්ගා බයික් එකේ ..ගියා.. අනිකට කතා කරලා ගෙදරට එන්න කියලා දුන්නා.. මගේ ෆෝන්එක වැටිච්ච වෙලේ ගත්තා එකා දුන්නෑ...
laknath123
Post #29
Aug 25, 2021
Forum:
ElaKiri Talk!
කොවිඩ් ගොඩදාන "දෙහි කොල" දෙකේ බෙහෙත
ගොඩක් පින් ෂෙයා කරාට මේකේ කමෙන්ට්ස් ටික කියවන්න ඹරිජිනල් පෝස්ට් එකේ.. ------ Post added on 1629868283
laknath123
Post #10
Aug 25, 2021
Forum:
ElaKiri Talk!
ගුවන් හමුදාපතිටත් කොවිඩ්
තත්ත්වේ හොඳ නෑ බං..
laknath123
Post #7
Aug 25, 2021
Forum:
ElaKiri Talk!
පව්කාරයෙක් මලාම ඌගේ හොද කියන සිරිත හොද දෙයක් කියලාද හිතන් ඉන්නේ?
මේ ලෝකේ පව් නොකල කිසි කෙනෙක් නැත........පව් නොකිරීමට සූදානම් කෙනෙක්ද නැත..අඩු වැඩි වශයෙක් පව් පින් හැමෝම කරනවා... ඒ නිසා කාට හරි බනින්න ඕනේ නම්..පව් නොකල කෙනෙක්ට අයිතිය තියෙනවා..........
laknath123
Post #2
Aug 25, 2021
Forum:
ElaKiri Talk!
මම දන්නේ නෑ මේකට දාන නම කමක් නෑ බලපන් මේක (ඉලුමිනාටි ගැන ලියයි සමහර විට)
laknath123
Post #8
Aug 24, 2021
Forum:
News and Updates
රට වහන්න කියපු ඇමතිවරුන්ට කැබ්නට්ටුවේදී මහින්දගෙන් අවවාද
හිතා ගන්න පුලුවන් කැබිනට් එකේ තියෙන කතා කිරීමේ නිදහස
laknath123
Post #9
Aug 24, 2021
Forum:
ElaKiri Talk!
කොරෝනා හැදුන උන් ඇතුලට වර 😁
ගෙදර ඇවිත් මාසයයි ඊයෙට.......සෙම ගතිය තියෙනවා පපුව ඇතුලෙන්....හුස්ම ගන්න ටිකක අමාරු ගතියක දැනෙනවා..... වැස්ස ගතිය නිසා වෙන්න ඇති කියලා හිතනවා...ඇඟට පණ නැති ගතිය තාම තියෙනවා..කන්න පිරියක් නෑ... නිකං ඇඟට අමුතුයි වගේ තාම
laknath123
Post #8
Aug 23, 2021
Forum:
ElaKiri Talk!
ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ?
නොදකිං
laknath123
Post #4
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
ලංකාවේ 20 ක් ඇෆ්ගනිස්ථානයේ ඉන්න කැමති ලු
ඒකටත් දේශපාලනය ගාවගෙන වේ සැරියෝ ටික....අන්තවාදීන්ට අන්තවාදින් එකතු වෙලා වෙන්න බැරිද...ඒ රටේ එවුන් එච්චර පැන ගන්න යද්දි...මුන් මේ මොකෝ
laknath123
Post #9
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
පඩි
එතකොට කපන්නේ දීපු වුන්ගෙන් විතරද
laknath123
Post #11
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
Proposal කෙල්ලො බලන්න ගිහින්
respect bro
laknath123
Post #38
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
"අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"
ඉතුරු වෙන්නේ වැඩට යන විදයම විතරනේ නේද..අනිත් වියදම් එයාලට එහෙම්මයි නේද.. හිතලා බලන්න...එයාලට පවුල්..අම්මා තාත්ත..යුතුකම්....වගකීම් (ණය වැනි) ඒවා එහෙම්මම නම් අඩු කරලා කොහොමද ජීවත්වෙන්නේ
laknath123
Post #8
Aug 20, 2021
Forum:
ElaKiri Talk!
ගුරු දෙයියෙක්ලු ...
අම්මෝ උන්ට රිදෙයි බං...අම්මා ඇවිල්ල බත් කවන එවුන් පොර ටෝක් දෙනවා ආර්ථිකය ගැන...රෙද්ද තමා
laknath123
Post #23
Aug 20, 2021
Forum:
ElaKiri Talk!
"අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"
ඔව් ඒක ඇත්ත..බැංකු වාරිකයි අනෙකුත් ණය වාරිකයි ඒ එක්කම බාගයක් කපා දාන්න ඕනේ..බෙහෙත් හේත් ටික ෆාමසියෙන් බාගයක් අඩු කරලා දෙන්නත් ඕනේ.....අනික ඔය බඩු දෙන ලොරි වලින්..බාගයක් ගන්නඕනේ මුදලින්.... සංස්කෘතිකයි එකඟයි ඈ......උඔත් එක්ක
laknath123
Post #4
Aug 20, 2021
Forum:
ElaKiri Talk!
උණ සෙම්ප්‍රතිශ්‍යාව කොරෝනාද කියා හඳුනාගන්නා හැටි හා ත්‍රිත්ව තාප ප්‍රතිකාරය -වෛද්‍ය ජයනාත් ද අල්විස්
:love:
laknath123
Post #10
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම
එහෙම කියන්න එපා බං..එජය ගෙවන්නේ 35 යි සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට.....පැන්ෂන් ගියාහ ඒක 20-25ට අඩු වෙනවා......හරි හමන් මූල්‍ය විනයක් තියෙන රටකට ඕක ගැටලුවක් නෙවෙයි
laknath123
Post #8
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
මේ වෙලාවේ උන්ට උදවු කරන්න එපා. පාට කන්නාඩි ගලවලා වරෙන්. #Copied.
225 ත් හරි ඉතිරු ලක්ෂ ගානත් හරි..දෙපැත්තට බැන බැන ඉන්නවා...........225ට බනින ගමන් ඒ වගේම දේවල් කර කර පිට රටට ආවඩනවා
laknath123
Post #6
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
JVP දිනුවොත් ලංකාව.....
අහලා තියෙන දේට කියපංකෝ...දැන් කවුද මෙතන රාජපක්ෂ හොඳයි ජවිපේ එපා කිව්වේ..... පක්ෂෙ මන්ත්‍රීකම් දරන්න කීදෙනෙක් උඔ දන්නවද අඩුය 113 ක්වත් එපැයි.... කී දෙනෙක්ගේ නම් දන්නවද....
laknath123
Post #37
Aug 19, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom