**පසුව දැනුම් දීමයි - උදව් කිරීමට අවශ්‍ය සහෝදරයෙක් ඉන්නවා නම් ඒක මේ නූලේ දැනුම් දෙන්න.වැඩි විස්තර PM මගින් දැනුම් දෙන්නම්..
අවුරුදු 14 ක් එළකිරියේ ඉන්න මම මේ වගේ දෙයක් උඔලට කියන දෙවෙනි වතාව..8-)
කතාට ටිකක් දිගයි..ඒ හන්දා වෙලාව අරන් පොඩ්ඩක් මේක කියවන්න කියලා ඉල්ලනවා.
01. මේ තියෙන්නේ මම කියපු...