මිනින්දෝරු දැනුම ටිකක් තියෙන අය එන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මේකේ තියෙන කාණුවේ පලල දැනගන්නෙ කෝමද බන්? 🤔🤔🤔
    ඉඩමෙ සයුස් එක හෙක්ටයාර වලින් තියෙන්නෙ 0.024
    පරිමාණය 1:1000
    20220205-181514.jpg
     
    • Like
    Reactions: kinkon and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මේකේ තියෙන කාණුවේ පලල දැනගන්නෙ කෝමද බන්? 🤔🤔🤔
    ඉඩමෙ සයුස් එක හෙක්ටයාර වලින් තියෙන්නෙ 0.024
    පරිමාණය 1:1000
    20220205-181514.jpg
    ව'නියර් කැලිපරෙන් කානුවේ පළල මැනලා 1000න් ගුන කරන්න.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Rough idea 1k ganna oka Ruler 1n manala 1000n wadi karapan..

    ව'නියර් කැලිපරෙන් කානුවේ පළල මැනලා 1000න් ගුන කරන්න.
    ව'නියර් කැලිපරෙන් Plan 1 maninne kohomada bn???:confused:
    ------ Post added on Feb 5, 2022 at 6:40 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඒකේ තියන විශේශත්වේ මොකක්ද බන්.
    එක Scale කරලා තියන නිසා ඉක්මනට නිවැරදිව reading ගන්න පුළුවන්. අනික calibration නිවැරදි නිසා පොඩි එව්වා මනිනකොට නිවැරදිව කරන්න පුළුවන්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Rough idea 1k ganna oka Ruler 1n manala 1000n wadi karapan..


    ව'නියර් කැලිපරෙන් Plan 1 maninne kohomada bn???:confused:
    ------ Post added on Feb 5, 2022 at 6:40 PM
    Sry sry අමතක උනා. A/L කරලා ගොඩක් කල් දැන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    1000 හේ මිනිම් ඒකකය මොකක්ද බන්? Cm ද? 🤔🤔
    ඔයා මනින මොකකින් හරි ඒකකයක්. ඕක පොඩි හින්දා mm වලින් මනින්න
    උත්තරය 4mm නම් පළල වෙන්නේ 4X1000=4000,
    ඒ කියන්නේ 4M
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඔයා මනින මොකකින් හරි ඒකකයක්. ඕක පොඩි හින්දා mm වලින් මනින්න
    උත්තරය 4mm නම් පළල වෙන්නේ 4X1000=4000,
    ඒ කියන්නේ 4M
    අඩි රූල විතරයි බන් තිබුනේ ඒකෙන් මැන්නම 1mm එන්නෙ 🙄🙄🙄🙄
    මනින්න ගන්න උපකරනයේ කුඩාම මිනුම මත තීරනය වේ
     
    • Like
    Reactions: NRTG

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1ට 1000 කියන්නේ
    මිලිමීටර් 1 කින් මිලිමීටර් 1000 ක්
    මිලිමීටර් 1 කින් මීටර් 1 යිනේ
    ඕකේ දිග ඉතා සීරුවෙන් මනින්න...මැනලා එන උත්තරය එන්නේ මීටර් වලින්..මේක කරන්න බෙදුම් කට්ටක් ගන්න.. අරන් අඩි රූලකින් බලන්න...වැරදි අවම වෙන්න ඕනේ...

    අඩි රූල විතරයි බන් තිබුනේ ඒකෙන් මැන්නම 1mm එන්නෙ 🙄🙄🙄🙄
    එහෙනම් කාණුව මීටර් 1 කින් පළල වෙන්න ඕනේ....දන්නවනේ දශම ගාණක් වෙනස් වුනත් ලොකු කේස් එකක්
    ------ Post added on Feb 5, 2022 at 7:21 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    පොටො කොපියක්නම් තියෙන්නේ වැඩේ අත්හැරපන්, මොකද අනිව වෙනස් වෙනවා.
    රෙෆරන්ස් වල දාලා නැද්ද පලල