2004 අවුරුද්දේ සුනාමිය වෙලාවේ පදියතලාවේ උණූවතුර ලිඳේ වතුර නතර වෙලා තියෙනවා...ඒන ලිඳක් කිව්වට ටැප් එකක් වගේ වතුර වැටෙන්නේ...ඒක වතුර විනාඩි 10 කට විතර පස්සේ එන්න පටන් අරන්.අලුතෙන් එන වතුර බොර පාට වෙලා තියෙනවා..මේක දැකපු කෙනෙක් කිව්වේ ..ගමම බය වෙලා බලන්න ඇවිල්ලා...එතකොට සුනාමි කතා කවුරුත්...