ජනපති රෝහල් ගත කෙරේ
ජනපති රෝහල් ගත කෙරේ
T
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනට කොළඹ ආසිරි රෝහලෙහි නේවාසිකව ප්රතිකාර ලබන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රකාශකයෙකු අප වෙත පවසා සිටියේ එය එතරම් බරපතල රෝගී තත්වයක් නොවන බවත් සෙම්ප්රතික්ෂාව සහ තවත් සුළු රෝගී...