1. K

    ගාසා ඉතිහාසයෙන් - ඊශ්‍රයලය පතාක යෝධයෙක් කල "දින හයේ යුද්ධය"

    සංකීර්ණ ප්‍රශ්නයක්. මේකත් බලන්න ප්‍රදේශය තේරුම් ගන්න.
  2. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මාස්ක් වලින් විෂවායු නවත්තන්න බෑ. අපි බොරුවට එක එක ලාභ දේවල් තහනම් කරලා දරන්න බැරි දේවල් වලට යොමු වෙනවා සල්ලිත් නැතුව මුන් මේ යුද්ධ වලින් ඊට දහස් වාරයක් වැඩි දැවැන්ත පරිසර හානියක් කරනවා.
  3. K

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    පියකරු සිනහවකි ඈ අප වෙත දෙන්නේ පෙරටම ගොසින් ඇය කැඳවාගෙන එන්නේ ඔබ නැති තැනක නැණ මල් නෑ පූදින්නේ නිදුකිණ් සිටිනු මැන ඔබ මතු සියලු දිනේ.
  4. K

    කවි කාරයො වරෙල්ලා. බිග් හෙල්ප්

    කරුණාභර හඬින් අප හැම අමතන්නී අකුරු කරන්නට නිරතුරු දිරි දෙන්නී මවක් ලෙසින් අප හැම විට සනසන්නී සැමදා තුටින් වැජඹේවා ගුරුමෑනී
  5. K

    car එකක්

    passo kgc10 2007 වගේ අඩු වයස් එකක් නරකද.
  6. K

    අධිවේගි කිලෝ මීටරයට වෙන රටවලට වඩා තෙගුණයක් වියදම් කරනවා -නාස්තිය දූෂණය IMF හෙළාදකී

    ලෝකෙන් උතුම් රට ලංකාවයි...// හොරකම, දුෂණය, වංචාව හා ආත්මාර්ථකාමී බව ඉහවහ ගිය රටක් කණපිට ගහන එක ලේසි නෑ ඕවා වෙනස් කරන්න ගිහාම විරෝදතා උද්ගෝෂණ ඔය බැරියර් කඩාගෙන යන්න කැමති ටීම් එකක් ඉන්නවද. අපි කාලාන්තරයක් තිස්සෙ ප්‍රශ්න ගැටළු එකතු කරලා තියෙන්නෙ. සුද්දො පෙන්නනකම් ඔය දේවල් දකින්නට තරම් බුද්ධිමය...
  7. K

    අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

    IMF එකට රට භාර දුන්නානම් ඉවරයිනෙ. රට ගොඩදායි.
  8. K

    ශීට් වහලක් ගහන්න මේ දවස් වල යන රේට් කොහොමද?

    වර්ග අඩිය 150 / 180 අතර බාස් කුලී පිනිෂින් වහල.
  9. K

    උබලා සතුටෙන්ද බන්

    සතුට ශෝකේ ජය පරාජේ අපිටමයි මේ ලෝකයේ...//
  10. K

    සිනොපෙක් ඉන්ධන මිල ඉහලට

    තරඟකාරි මිලට ඇතිතරම් තෙල්..:lol:
  11. K

    ඩ්ස්ක්රිමිනේෂන් අඩු වෙලා නේද දැන්?

    ඕක ඇත්ත, මිනිස්සු ලෝකෙම පිළිනොගන්න වැරදි දේවල් වලින් මිදෙන්න ඕන. අන්තර්ජාල භාවිතය වගේ දේවල් වලින් මිනිස්සුන්ට ලෝකය දකින්න ලැබීමත් ඔය ආකල්ප ඉක්මනින් වෙනස් වීමට බලපෑවා
  12. K

    ඇයි ස්ටිමියුලස් මයින්ඩ්

    මේකෙ ඉන්න එවුන් තරහ නොකර හිටපල්ලා.
  13. K

    Wife ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව - Help

    බෙහෙත් කඩෙන් තවන පොට්ටනි දෙකක් අරගන හුමාලයෙන් රත්කරලා තවන්නන ඊට පස්සෙ හන්දි තෙලක් ගාන්න, සති 2/3 කින් හරියයි. ලොකු වේදනාවක් තියනවානම් වෛද්‍යවරයෙකුට පෙන්නන්න. ස්වභාවික ක්‍රමයට ගත්තා නම් complications අඩුයි.
  14. K

    ආයු කාලය හා තරුණ පෙනුම?

    මිනිස්සු ඉන්නෙ බියෙන්, සැකෙන්, අවිනිශ්චිත භාවයකින් හා කිසිදා විසඳාගත නොහැකි ගැටළු වලින් පීඩා විඳිමින්.
  15. K

    අනේ මට කැම්පස් යන්න ත්‍රීවිල් එකක් ගන්න රුපියල් 100 කින් උදව් කරන්න..😥

    පොඩි උදව්වක් දෙමු! මෙහෙ disabled access ගොඩක්ම අඩුයි.
  16. K

    Apple Asia eke iPhone and MacBooks

    original hoyannath amaruyi wage.

    No contents