1. K

    Kandy town එක කිට්ටුව නවතින්න හොද Budget Hotel එකක්

    එච්චර කොලිටි නෑ වියදම අඩුයි. කපල් නම් හිටියා.
  2. K

    Kandy town එක කිට්ටුව නවතින්න හොද Budget Hotel එකක්

    foreigners ලා ගෙ කැමත්තයි ලෝකල් අයගෙ කැමත්තයි වෙනස් එකයි කේස් එක. තරුණ බෞද්ධ සංගමය කරන guest ekak thibuna wawa rawme eke kama naa poddak hoyaal balanna.
  3. K

    තණ කොල කපන මැශිමක් lawn mower machine

    සීදූව හරියෙ තියනවා reconditioned බඩු 20 /28 අතර. ලඟදි ගෙනාවා 22 cc two stroke used එකක් 22 කට ගත්තෙ ඒක ඇති පිට්ටනි කපන්න.
  4. K

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    පරික්ෂා කලාට අවුලක් නෑ ඕවට එකඟ වෙලානෙ ඇතුල්වෙන්නෙ. ඕකෙ හිටපු ගොඩක් එවුන්ට මාව දැකලා පුරුදුයි අලුතෙන් ආපු කෙල්ලෙක් තමයි ඕක කලේ.
  5. K

    FB14 ගැන දැන් අදහස මොකක්ද

    අවුලක් නෑ හොඳ කන්ඩිෂන් එකක් බලලා ගන්න. පාර්ටස් ටිකක් අඩුයි දැන් ඒ වගේම ගණන් බඩු අඩු නිසා.
  6. K

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    පෙනුම හොරෙක් වගේද? :ROFLMAO: මටත් ඕක වෙලා තියනවා ආර්පිකෝ එකේ. අනිත් අය එළවළු තෝරන අතරෙ මම ගැජට් බැජට් පැත්ත ටිකක් බල බල හිටියා, සිකුරිටි කෙල්ලෙක් මම යන යන ස්ටෝල් එක ලඟ කැරකෙනවා මට තේරුණා වැඩේ ඊට පස්සෙ මම හැංගි හැංගි ස්ටෝල් මාරු කර කර හොරා පොලිස් සෙල්ලම කලා හිනා කාලා මැරෙනවා මතක් වෙනකොටත්. :ROFLMAO:
  7. K

    මාස 12ට දොස්තරලා 957ක් රස්සාව දාලා ගිහින්

    care giver training කරන තැනක එක්කෙනෙක් කිව්වා හැම ක්‍ෂෙත්‍රයේම උසස් ජොබ් කරන අය training ගන්න එනවා කියලා.
  8. K

    ගාමන්ට් රස්සාවටත් වඩා පීඩනයක් දීලා සොච්චම් පඩියට වැඩ ගන්න ෆුඩ් සිටි

    වැඩක් නෑ වැඩිපුර ඉන්නෙ ඔය වගේ අය එකක් එපා කිව්වහම තව එකක් කරනවා අදාල නැති ඒවා කරනවා. පිස්සු හැදෙනවා.
  9. K

    ගාමන්ට් රස්සාවටත් වඩා පීඩනයක් දීලා සොච්චම් පඩියට වැඩ ගන්න ෆුඩ් සිටි

    දෙපැත්තෙම වැරදි තියනව, සමහරු තනතුර යොදාගෙන පහල එවුන්ට අනවශ්‍ය පීඩනයක් දෙනවා. පහල එවුන් ඉහල අය කියන දේවල් ගණන්ගන්නැතුව ඉන්නවා, බොරු වංගු දානවා. ආයතනයක් ස්මූත්ව දුවන්න ඕන කියලා කිසිම හැඟීමක් නෑ ගොඩක් අයට. IQ මදි නිසාද මන්දා. දණගහපං. ------ Post added on 1695554704
  10. K

    චොක්ලට් සොරකම් කළ තරුණියට පහරදුන් ෆුඩ් සිටියේ 5 ක් පොලිස් අත්අඩංගුවට

    හොරකම් කළා කියලා ශුවර් නම් සිකියුරිටි එක හරහා පරීක්ෂා කරන්න පුළුවන් ඒකට අකමැති නම් පොලීසිය කැඳවන්න ඕන. ප්‍රකෝප වෙනවා නම් අවම බලය පාවිච්චි කරන්න ඕන.
  11. K

    චොක්ලට් සොරකම් කළ තරුණියට පහරදුන් ෆුඩ් සිටියේ 5 ක් පොලිස් අත්අඩංගුවට

    හැම දේකටම හැම අවස්ථාවකටම ගැලපෙන practical methods නෑ. පොලීසී උසාවි ගානෙ යන එක තමයි කරන්න වෙන්නෙ සත්‍ය මොකක් වුනත්. මොකද ඔය කෙල්ල හොරකමක් කළාද කියලා ඔප්පු කරන්නත් බැරුව ඇති.
  12. K

    චොක්ලට් සොරකම් කළ තරුණියට පහරදුන් ෆුඩ් සිටියේ 5 ක් පොලිස් අත්අඩංගුවට

    ගහපු එක ඇර අනිත් ටික නම් හරි ------ Post added on 1695526988 ඊයා... ------ Post added on 1695527354
  13. K

    IT උපාධි තියන මහ එවුන් ගෙදරට වෙලා ඉන්නේ ඇයි ? 🤨🤨🤨

    අප්පට.... කරන්න ඉස්සල්ලා දින බලන්න එපැයි!
  14. K

    නිතර වැසිකිලි යෑම හා උදරයේ වේදනාව| තොරතුරක් දෙන්න.

    ආමාශයේ හෝ බඩවැල් වල ඇතිවන බෝහෝ රෝග වලට ඔය ලක්ෂණ එනවා. නිතර රෝග තත්ත්වයන් ඇතිවන නිසා නිරන්තර පරික්ෂාවෙන් සිටීම තමයි කරන්න වෙන්නෙ. භයානක රෝගයක් ඇතැයි බියවීමට අවශ්‍ය නෑ. එක්එක් අයගේ ශරීර ස්වභාවය අනුව දීර්ඝ කාලීන හෝ ජීවිත කාලයම පවතින සුළු රෝග තත්ත්වයන් පවතින්න පුළුවන්.
  15. K

    ගාල්ලේ වෙඩිතැබීමක්

    අපි ගියාට පස්සෙ ගාල්ලෙ දැන් ගන්න දෙයක්නෑ. :yes:
  16. K

    ගාල්ලේ වෙඩිතැබීමක්

    වාහන ඇතුලෙ ඉන්න එපා.

    No contents