1. K

    🔴 ඇමරිකාව කැනඩාව හා එක්ව ඉන්දියාවට නෙලයි.. ඕකුන්ට හොඳ වැඩේ..

    සමහර විට කැනඩාවට එන ඉන්දියන් immigrants ලා අඩු කරගන්න යොදාගත් අවස්ථාවක් වෙන්නත් පුළුවන්.
  2. K

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    ඕවා කියන එවුනුත් ගොබ්බයො හැටියට සලකන්නෙ මෙහෙ.
  3. K

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    මෝඩ ගෑනු වටවෙලා ගහනවා රට හදන්න.
  4. K

    උසි.. උසි... ඉන්දියා..

    කල්ලොන්ට සුදුරටවල සපෝට්එක ලැබෙයිද
  5. K

    I Phone ගැන දන්න අය එන්න

    13 එකක් 2.35 විතර වෙනවා with apple care warranty or genxt warranty මේ දෙවනි එක හොඳයි කියනවා හේතුවක් දන්නවද? ඔයිට අඩුවට ගන්න තැන් තියනවද? බම්ප් ------ Post added on 1695349642
  6. K

    ඉන්දියාව දැන්

    අපිට අත දැම්මොත් අත නැත.
  7. K

    නිපා මෙහෙටත් ඒවිද

    imf ණය ගෙවන්න වෙන්නෑ
  8. K

    ආයෙ අදිරි නීතිය

    නිපා නම් එපා!
  9. K

    I Phone ගැන දන්න අය එන්න

    පොඩ්ඩක් විස්තර කියමු.
  10. K

    I Phone ගැන දන්න අය එන්න

    සල්ලිනම් අවුලක් ඇති ඒකනෙ 12 ගැනත් අහන්නෙ.
  11. K

    I Phone ගැන දන්න අය එන්න

    ළමයෙකුට I phone එකක් ගන්න ඕනවෙලා තියනවා ඉතිං මොකක්ද ගන්න හොඳ කියලා අහනවා, මම I phone ගැන වැඩිය දන්නෙ නෑ දන්න අය අදහස් දක්වන්න. photo video තමයි තමයි මං හිතන්නෙ ලොකුම උනන්දුව. used new ok. 12, 13, 14 ඕවයෙ 12 වගේ පරණ ඒවට යන එක අවුල්ද? ගන්නකොට මොනවගේ දේවල්ද බලන්න ඕන මිල ගණන් ගැනත් අදහස් දක්වන්න.
  12. K

    කිරියට අලුතෙන් ආවේ...

    welcome! Senior ලා ඉදිරියේ ගරුකටයුතුව හැසිරෙන්න ඕන.
  13. K

    සියදිවි හානි 🙄😐

    පුහු ආටෝපෙට රැවටෙන හා ගරුකරන මානසිකත්වයක් හැදිලා තියෙන්නෙ මේ රටේ.
  14. K

    සියදිවි හානි 🙄😐

    ඉන්න හිතෙන රටක් හදනව කිව්වට හැදුවෙ නෑනෙ. අලුත් සමාජය තේරුම් අරගෙන තියන සංවර්ධනයට වඩා අඩු සංවර්ධන තත්වයක් හා සංකීර්ණ බාවයක් තමයි ඇත්තටම තියෙන්නෙ, අන්න ඒ යථාර්තයට මුහුණදෙන වෙලාවට තමයි ගැටලුව මතුවෙන්නෙ. පව් මේ ළමයි.
  15. K

    කොන්ඩම් දැම්මාම හොඳට දැනෙන්නේ නැහැ ..ධනුෂ්ක කිව්වා - තරුණිය කියයි

    ඉන්ටර්නෙට් එකෙන් ලව් කරන්න ආදර්ශ ගන්න එක භයානකයි.
  16. K

    අම්මගෙ රිපෝට් එක ගෙනාව

    ඕක ෆුල්බොඩි එකක් නෙමේ කොලෙස්ට්‍රොල් ලෙවල් එක බලපු එකක්. දෙමව්පියන්ව වෛද්‍යවරයෙක්ට පෙන්නලා අවශ්‍ය පරීක්ෂණ ටික ලියා ගත්තානම් හරි.
  17. K

    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

    දේසේ හැටියට වාසේ! අත්‍යාවශ්‍ය දේවල් වලට විතරක් වියදම් කරන්න.
  18. K

    රථ වාහන නීතියක් සම්බන්ධව....

    වාහනෙ සවිකරන ලද උපකරණ තියන නිසා වෙන්න ඇති.

    No contents