ලෝකෙන් උතුම් රට ලංකාවයි...//
හොරකම, දුෂණය, වංචාව හා ආත්මාර්ථකාමී බව ඉහවහ ගිය රටක් කණපිට ගහන එක ලේසි නෑ ඕවා වෙනස් කරන්න ගිහාම විරෝදතා උද්ගෝෂණ ඔය බැරියර් කඩාගෙන යන්න කැමති ටීම් එකක් ඉන්නවද. අපි කාලාන්තරයක් තිස්සෙ ප්රශ්න ගැටළු එකතු කරලා තියෙන්නෙ. සුද්දො පෙන්නනකම් ඔය දේවල් දකින්නට තරම් බුද්ධිමය...