1. tharakato

    ලිංගික_කුහකත්වය.

    ඔන්න උඹ වරැද්ද ගත්ත මම compare කරන්නේ sexual freedom එක ගැන ඒ වගේම මම පිලිගන්නවා උන්ගේ සමාජයට sexual freedom එක දෙන්න තරම් දියුණුයි කියල. මම කොතනකවත් උන්ගේ ආර්ථික දියුණුවයි සමාජයීය දියුණුවයි සංසන්දනය කරලා මම කියන්නේ උන්ගේ සමාජය sex අතින් අපිට වඩා දියුණුයි. ගොඩක් ආරාබි රටවල්...
  2. tharakato

    ලිංගික_කුහකත්වය.

    ඒ කතාවට මම එකඟයි. ඕනෑම රටකට තමන්ට ආවේනික වෙච්ච ප්‍රශ්න තියනවා. ලංකාවට living together වගේ දේවල් එන එකට මම එකඟයි එත් ඒ living together තියන රටවල් මාර දියුණුයි කියන හේතුවක් අරගෙන නෙමෙයි :yes:
  3. tharakato

    ලිංගික_කුහකත්වය.

    බටහිර රටවල සංකෘතිය හොඳටම දන්නේ කෙනෙක් වශයෙන් වගකීමෙන් මම කියනවා ඒ රටවල සාමාන්‍ය සමාජයේ තියන නිදහසෙන් 40% වගේ තමයි අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ
  4. tharakato

    ලිංගික_කුහකත්වය.

    google එකේ engineer කෙනෙක්ව අයින් කලේ උ ගහපු memo එකකට මට මතක විදිහට උ එතන කියල තිබුනේ සමහර task (coding වල වගේ ) girls ලට කරන්න අමාරුයි වගේ දෙයක්. එකෙන් company එකේ PR එකට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලයි උන් අරුව අයින් කලේ. එහෙම නැතුව google එක උන්ගේ පැත්තේ නම් ඊට විරුද්ධව කිසිම...
  5. tharakato

    ලිංගික_කුහකත්වය.

    එක තමයි මචන් ලංකාවේ කෙල්ලන්ගේ confidence හැදෙන්න නම් එකට සමාජේ පිළිගැනීමක් එන්න ඕනේ. කොටට අඳින කෙල්ලන්ට වෙසියෝ කියන සමාජේක කෙල්ලන්ගේ confidence හැදෙන්නේ නැනේ බන්
  6. tharakato

    ලිංගික_කුහකත්වය.

    එක කතාවක් නම් මට වැරදුනා. ලංකාවේ නෙමෙයි නෙමෙයි මැදපෙරදිග තමයි අන්ත conservative පාලනයක් තියෙන්නේ. එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති...
  7. tharakato

    ලිංගික_කුහකත්වය.

    අරාබියේ විතරක් නෙමෙයි දැන් ලංකාවෙත් සමහර තැන් වලත් බුර්කාවෙන් මුළු ඇඟම වහගෙන පාරේ යන ගැනු අය ඉන්නවා. උඹ ඔය කියන තර්කය ඒවා සදාරනිකරණය කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. කෙල්ලෝ මුනත් වහගෙන ගියාම ඔක්කොම හරි කියල ලෝකේ වැඩියෙන්ම ලිංගික පීඩනය තියෙන්නේ අරාබි රටවල් වල , ඊට පස්සේ අපේ දකුණු ආසියාතික...
  8. tharakato

    ලිංගික_කුහකත්වය.

    ඉස්සර පහත කුලයේ ගැනු අයට උඩට අඳින්න දුන්නේ නැහැ. එතකොට උන් රෙදි ඇන්දේ නැත්තේ fashion එකට නෙමෙයි. මේකට හොඳම උදාහරනේ ලංකාවේ කොටට අඳින සමාජ ස්ථරවල ඉන්න කෙල්ලෝ බලන්න. උන් 99% ඇඟ shape කරගෙන ගානට ඉන්නවා. ඕක සාමාන්‍ය සමාජයට පැතිරුනොත් අනිත් කෙල්ලොත් එකට හැඩගැහෙන්න ඇඟ හදාගනියි දැන් වෙන්නේ ඒ...
  9. tharakato

    ලිංගික_කුහකත්වය.

    උඹ මේ කියන්නේ Alt Left එක ගැන. එත් ලංකාවේ liberal කියල කියන්නේ උන්ගේ moderate conservative ල උනත් එකඟ වෙන basic rights වලට. milo yiannopoulos කියන්නේ Feminism ( third wave), Alt - Left, Muslim , Mass Immigration වලට විරුද්දව කතා කරන එකෙක් . එතැනදී උන් කියන්නේ නැහැ කෙල්ලන්ට කොටට අඳින්න...
  10. tharakato

    ලිංගික_කුහකත්වය.

    මචන් සංස්කෘතියේ හැටියට මිනිස්සු හැඩ ගැහෙනවා. ඇඟ පෙන්නන් එක taboo කියන සංස්කෘතිය ඇතුලේ කෙල්ලෝ ඇඟ පෙන්නන උත්සාහ කරන්නේ නැහැ. එත් ඇඟ පෙන්නන එක taboo නැති උන කාලෙක කෙල්ලෝ එකට අනුව ඇඟ shape කරගන්න පුරුදු වෙනවා
  11. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    Almost 2 years
  12. tharakato

    ලිංගික_කුහකත්වය.

    ඕනෑම රටක / සමාජයක මේ වගේ පිස්සු යක්කු ඉන්නවා.
  13. tharakato

    ලිංගික_කුහකත්වය.

    කියන්න ඕනේ කතාව හරියටම කියල තියනවා rep+ තව එකක් කියන්නත් ඕනේ ලංකාව ලිබරල් කරන්න මේ වෙනකොට ඉන්න කට්ටිය මදි . එකේ ප්‍රධාන හේතුව තමයි. ලංකාවේ ලිබරල් නියෝජනය කරන දේශපලාන ප්‍රවාහයට තමන්ගේ අදහස හරියට දීගන්න තේරෙන්නේ නැහැ. ඒ මදිවට ලංකාවේ තියන සමහර මාද්‍ය miss sri lanka කරලා කෙල්ලන්ට swim suite...
  14. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න
  15. tharakato

    2018 New Movies

    Ant man & wasp 8_rTIAOohas
  16. tharakato

    2018 New Movies

    X Men - New Mutants Nv5feNNOmV8
  17. tharakato

    2018 New Movies

    එක අමතක උනානේ :) 6ZfuNTqbHE8
  18. tharakato

    2018 New Movies

    Venom
  19. tharakato

    2018 New Movies

    mission impossible එකේ plot twist තියෙන්න ගොඩක් ඉඩ තියනවා
  20. tharakato

    2018 New Movies

    X Men Dark Phoenix

    No contents