According to the Taiwanese News Agency, a plane has crashed in an emergency landing, killing 51 people and injuring seven
තායිවානයේදී මගී ගුවන් යානයක් අනතුරට ලක් වී ඇති බව වාර්තා වේ.
විදේස් වාර්තා සඳහන් කළේ, යානය තායිවානයේ පෙන්ගු ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට යාමේදී අනතුර සිදුව ඇති බව ය...