ජනතා සේවයට සැප වාහන
ජනතා සේවයට හොඳ වාහන නැතුව බෑ
මැති ඇමතිවරුන් යනු නිතර ගමන් බිමන් යන අය බැවින් වෙනත් අයට වඩා වාහනයක අවශ්‍යතාව පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මැති ඇමතිවරුන්ට වාහන ලබාගැනීම සඳහා තමන් විසින් ඊයේ දිනයේ...