වෙනත් ආගමකට අපහාස කරල තමන් අදහන ආගම තමන්ගේ ආගමික මතය ව්‍යාප්ත කරන හදන මේ වගේ මන්ද මානසික එවුන්ට මොකක්ද කරන්නෙ කියපල්ල
මේ ඡායා රූපය ගොඩක් අය දැකල තියෙන එකක් ඔතන ඉන්නෙ හාමුදුරු නමක් මූ ඒක අයින් කරල කාදිනල් කෙනෙක් දාල
මෙන්න තවත් මෝඩ අතාල් එකක්
මේවට ඉතින් මොනවද කියන්නෙ කියපල්ල
ආගම මොකක්ද...