1. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    වචනෙන් චන්ඩියා උනා... ක්‍රියාවෙන් ගොඩාක් දුරුවලයි... :(:(:(:(:(
  2. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    ගෙවල් වලින් ගොඩාක් හිරකලා බන්.. නිදහසක් නැති වෙන්නම... :(:(:( ජොබ් දාලා තියෙන්නේ.. එනකම් එක්සෑම් එකක් ලියනවා.. කියන්න පුළුවන්... කරන්න අමාරුයි මචන්
  3. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    PM දැම්මා ඉස්සල්ලා... බලහන්. හැමදේම ඇති කියනන් ලේසි... කරන්න අමාරුයි බන්... හ්ම්ම්
  4. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    :dull::dull: .................... :dull: වැඩක් කරන්නේ කොහොමද බන්... හිතට එකගව.. පිස්සුවගේ... මම අනුන්ට බන කියුවා... මෙහෙම දෙයක් උනාම ගොඩාක් අසරණ වෙනවා කියලා දැනුයි තේරෙන්නේ
  5. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    දැන් එයා මගේ ලගට ගන්න බැරි තරම්ම දුර ගිහින්... 5.45යේ ඉදාලා.... දැන් ගොඩාක් දුර ගිහින්.......... මම බදින්නේ නෑ.. එය කවද හරි එයිනේ... එතකම් ඉන්නවා... නාවත් මෙහෙම්මමම ඉන්නවා... එක වැරදි තීරණයක් වෙන්න පුළුවන්... එත් කරන්න දෙයක් නෑ... මම බදින්නේ නෑ.... බලන්න තියන ගොඩාක් තැන් වලින් බලලා... නැකතා...
  6. dinuka rukshan

    කලකිරිලා ඉන්නේ බන් හැමදේම.. කියන්න කෙනෙක් නැති නිසා දැම්මේ.. :(

  7. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මම හිතුවට වැඩිය ජීවිතේ කලකිරුනා බන්... හැමදේම එපා වෙලා දැන්.... හිතුවේ නෑ මම මෙහෙම වෙයි කියලා.... ජීවිතම කඩාගෙන වැටුනා.. :(:( කමක් නෑ....
  8. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    හිතුවට වැඩ ගොඩාක් අමාරුයි හිත හදාගන්න... අමතක කරන්න.. :( :dull: :(:( :(:(:( තැන්කු.. අහන්න සින්දුවක් සෙට් කරලා දුන්නට... හ්ම්ම්ම්ම් මමවත්, කෙල්ලවත් විශ්වාස කරන්නේ නෑ ඕවා... එත් ගෙවල් වලින් ගොඩාක් විශ්වාස කරනවා බන්... ගොඩාක් අසරණ උනා දෙපැත්තම නිසා...
  9. dinuka rukshan

    :(

    :(
  10. dinuka rukshan

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    :(:( අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා.... :( . අපි දෙන්නව හිර කළා ගොඩාක්...
  11. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

  12. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  13. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  14. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  15. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  16. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  17. dinuka rukshan

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    http://www.elakiri.com/forum/showthread.php?t=1730050
  18. dinuka rukshan

    :( http://www.elakiri.com/forum/showthread.php?t=1730050

    No contents